Loku Unama Wnna Kamathi (Harima Hodai Hama Babama) LyricsbyRanwala Balakaya
Loku Unama Wnna Kamathi (Harima Hodai Hama Babama) Lyrics in Sinhala (ලොකු වුණාම වෙන්න කැමති (හරිම හොඳයි හැම බබාම) ගී පද) and English by Ranwala Balakaya. This page includes the Sinhala lyrics and English transliteration. Loku Unama Wnna Kamathi (Harima Hodai Hama Babama) is a Sinhala song performed by Ranwala Balakaya. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Loku Unama Wnna Kamathi (Harima Hodai Hama Babama) |
|---|---|
| SINGER | Ranwala Balakaya |
| VIEWS | 74 |
| UPDATED |
Loku Unama Wnna Kamathi (Harima Hodai Hama Babama) Lyrics
Harima hondai hama babama ada avillaa velasanin
Api panthiya patan ganimu aayubowan gud moning
Aayubowan gud moning.....
Ada paadama patan ganna kalin sewoma me ahanna
Loku wunama wenna kaemati kawda kiyala mata kiyanna
Atha ussala mata kiyanna......
Maanawa himikam gena udghoshana karawana
NGO ekak dama gannemi ehi multhena
Gayana natana starla deka mage bada danawa
Season ten ekedi hari mama tharuwak wenawa
Paasal waahane paare dakunin elawanna
Kaemati mama amathi kenek langa driver wenna......
Tama tamaage gena vitharak daruwani honda nae hitanna
Aasa kenek naedda methana ratata sewawak karanna
Mama ipadunu mage ratata nihanda sewawak karanna
Mama aasai janadhipathi upadeshaka kenek wenna
Maadhyewadiyek wenawa mama nam loku weela
Ratata sewawa karanawa illana sinduwa deela
Kaemati sinduwa deela.......
Diwa naatyayak karami kotas dethun dahaka
Ehen mehen rangapanawa mamaath eheka deheka
Ane apith eheka deheka
Kenek karana de wedagath tamanta waagema ratatath
Taman aasa de kiyanna atha ussala kenek thawath.....
Mama kaematiyi kreedawen idirimata ma enna
Loku wunama aasai cricket walata yanna
Kreedawath hondai puthe peratama yanna
Upan ratata gaurawak ath kara denna
Mata nam bae awwe digata cricket gahanna
Memata one cricket board ekata paninna
Board ekata paninna paenala sewe karanna
Kreedakayan thoranna world cup eka ganna......ලොකු වුණාම වෙන්න කැමති (හරිම හොඳයි හැම බබාම) ගී පද
හරිම හොඳයි හැම බබාම අද ඇවිල්ලා වේලාසනින්
අපි පංතිය පටන් ගනිමු ආයුබෝවන් ගුඩ් මෝනිං
ආයුබෝවන් ගුඩ් මෝනිං.....
අද පාඩම පටන් ගන්න කලින් සැවොම මේ අහන්න
ලොකු වුණාම වෙන්න කැමති කව්ද කියලා මට කියන්න
අත උස්සලා මට කියන්න......
මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කරවන
NGO එකක් දමා ගන්නෙමි එහි මුල්තැන
ගයන නටන ස්ටාර්ලා දැක මගේ බඩ දනවා
සීසන් ten එකේදි හරි මම තරුවක් වෙනවා
පාසැල් වාහනේ පාරේ දකුණින් එළවන්න
කැමති මම ඇමති කෙනෙක් ළඟ ඩ්‍රයිවර් වෙන්න......
තම තමාගේ ගැන විතරක් දරුවනි හොඳ නෑ හිතන්න
ආස කෙනෙක් නැද්ද මෙතන රටට සේවයක් කරන්න
මම ඉපදුණු මගේ රටට නිහඬ සේවයක් කරන්න
මම ආසයි ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න
මාධ්‍යෙව්දියෙක් වෙනවා මම නම් ලොකු වීලා
රටට සේවය කරනවා ඉල්ලන සිංදුව දීලා
කැමතිම සිංදුව දීලා.......
දිවා නාට්‍යයක් කරමි කොටස් දෙතුන් දහක
එහෙන් මෙහෙන් රඟපානවා මමත් එහෙක දෙහෙක
අනේ අපිත් එහෙක දෙහෙක
කෙනෙක් කරන දේ වැදගත් තමන්ට වාගේම රටටත්
තමන් ආස දේ කියන්න අත උස්සලා කෙනෙක් තවත්.....
මම කැමතියි ක්‍රීඩාවෙන් ඉදිරියටම එන්න
ලොකු වුණාම ආසයි ක්‍රිකට් වලට යන්න
ක්‍රීඩාවත් හොඳයි පුතේ පෙරටම යන්න
උපන් රටට ගෞරවයක් අත් කර දෙන්න
මට නම් බෑ අව්වේ දිගට ක්‍රිකට් ගහන්න
මෙමට ඕනේ ක්‍රිකට් බෝඩ් එකට පනින්න
බෝඩ් එකට පනින්න පැනලා සේවේ කරන්න
ක්‍රීඩකයන් තෝරන්න වල්ඩ් කප් එක ගන්න......
Related Songs and Tags
Loku Unama Wnna Kamathi (Harima Hodai Hama Babama) LyricsLoku Unama Wnna Kamathi (Harima Hodai Hama Babama) Lyrics Englishලොකු වුණාම වෙන්න කැමති (හරිම හොඳයි හැම බබාම)ලොකු වුණාම වෙන්න කැමති (හරිම හොඳයි හැම බබාම) ගීතයේ පද පෙළLyrics With TransliterationRanwala Balakaya SongsRanwala Balakaya LyricsBalakaya Lyrics