Vap Magul Pelahara Lyrics
“Ranewata ran kedi veta” (රනේරුවට රන් කෙඳි වැට): Vap Magul Pelahara (වප් මගුල් පෙළහර) lyrics, a Sinhala folk song sung by Ranwala Balakaya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Ranewata ran, and in Sinhala it is වප් මගුල් පෙළහර ගී පද.
| SONG | Vap Magul Pelahara |
|---|---|
| SINGER | Ranwala Balakaya |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 10 |
| UPDATED |
Vap Magul Pelahara Lyrics Singlish
Ranewata ran kedi veta
Vap magulata ran abarata
Anna balan payanava
(Dane amuththak hitha yata)...//
Ran pata ran kodi lelava
Chamara sesath osava
Kethata vadina raja perahera
Asiri de vap magulata
Sudowun piya nirindu belen
Seth veva keth yayata
(Magul hiya maha raju atha)...//
(Peralenava nevum polova)...//
Ketha addara laveli thale
Suvisal damba thuru hevané
Suriya parayana eliyen
Dahasak neth vasanga vunéවප් මගුල් පෙළහර ගී පද
රනේරුවට රන් කෙඳි වැට
වප් මගුලට රන් අබරට
අන්න බලන් පායනවා
(දැනේ අමුත්තක් හිත යට)...//
රන් පාට රන් කොඩි ලෙලවා
චාමර සේසත් ඔසවා
කෙතට වඩින රජ පෙරහැර
ආසිරි දේ වප් මගුලට
සුදොවුන් පිය නිරිඳු බෙලෙන්
සෙත් වේවා කෙත් යායට
(මගුල් හීය මහ රජු අත)...//
(පෙරලෙනවා නැවුම් පොළොව)...//
කෙත අද්දර ලවැලි තලේ
සුවිසල් දඹ තුරු හෙවනේ
සූරිය පරයන එළියෙන්
දහසක් නෙත් වසඟ වුනේPerformances of Vap Magul Pelahara
Cover versions, live performances, and reality-show contestant performances of “Vap Magul Pelahara” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vap Magul Pelahara LyricsVap Magul Pelahara Lyrics Englishවප් මගුල් පෙළහරවප් මගුල් පෙළහර ගීතයේ පද පෙළLyrics With TransliterationRanwala Balakaya SongsRanwala Balakaya LyricsBalakaya Lyrics
