Kele Paninne Lyrics
“Kele paninne kole vahanne nae aaye” (කැලේ පනින්නේ කොළේ වහන්නේ නෑ ආයේ): Kele Paninne (කැලේ පනින්නේ) lyrics, a Sinhala folk song sung by Ranwala Balakaya, with words by Sisira Dissanayake and music by Lionel Ranwala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කැලේ පනින්නේ ගී පද.
| SONG | Kele Paninne |
|---|---|
| SINGER | Ranwala Balakaya |
| LYRICIST | Sisira Dissanayake |
| COMPOSER | Lionel Ranwala |
| CATEGORY | Folk |
| VIEWS | 14 |
| UPDATED |
Kele Paninne Lyrics Singlish
Kele paninne kole vahanne nae aaye
Karadara denne herihera denne nae aaye
Vahan vee indala nae nae maha ulugae taepala
Me goyiya gamata avidilla...
Vahan wenne motada bolanne
Monawa monawa monawa kiwwa
Ulu gena gena man unna
(Ohay palayan//)
Ulu genalama anga hiri vatune
Aaye ulu geta nae yanne
Andahere pala gamata kiyapalla...
Aiyya avidilla...
Kele paninne...
Daetha depaye hayiya thiyenna naethtuwa naethtuwa naethtuwa aiyye
Hena gihilla peralanna haendaewe haendaewe
Podiyata pael kotayak atavala
Innam kaget aiyya wage
Andabera gahapalla sokari natapalla
Aiyya avidilla...
Kele paninne...කැලේ පනින්නේ ගී පද
කැලේ පනින්නේ කොළේ වහන්නේ නෑ ආයේ
කරදර දෙන්නේ හැරිහැර දෙන්නේ නෑ ආයේ
වහන් වී ඉඳලා නෑ නෑ මහ උළුගේ තැපලා
මේ ගොයියා ගමට ඇවිදිල්ලා...
වහන් වෙන්නේ මොටද බොලන්නේ
මොනවා මොනවා මොනවා කිව්වා
උළු ගැන ගැන මං උන්නා
(ඔහේ පලයන්//)
උළු ගැනලම ඇඟ හිරි වැටුණේ
ආයේ උළු ගෙට නෑ යන්නේ
අඬහැරේ පාලා ගමට කියපල්ලා...
අයියා ඇවිදිල්ලා...
කැලේ පනින්නේ...
දෑත දෙපයේ හයිය තියෙන්නා නැතුව නැතුව නැතුව අයියේ
හේන ගිහිල්ලා පෙරලන්නා හැන්දෑවේ හැන්දෑවේ
පොඩියට පැල් කොටයක් අටවාලා
ඉන්නම් කාගෙත් අයියා වගේ
අඬබෙර ගහපල්ලා සොකරි නටපල්ලා
අයියා ඇවිදිල්ලා...
කැලේ පනින්නේ...
Performances of Kele Paninne
Cover versions, live performances, and reality-show contestant performances of “Kele Paninne” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kele Paninne LyricsKele Paninne Lyrics Englishකැලේ පනින්නේකැලේ පනින්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationRanwala Balakaya SongsRanwala Balakaya LyricsBalakaya LyricsLionel Ranwala ComposerSisira Dissanayake Lyricist
