Wenada Wage Adath Lyrics
“Venada wage adath ma noena bawa dena thawat” (වෙනදා වගේ අදත් මා නොඑන බව දැන තවත්), Wenada Wage Adath (වෙනදා වගේ අදත්) lyrics: a Sinhala heartbreak song sung by Ravindra Meegamarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Venada wage, and in Sinhala it is වෙනදා වගේ අදත් ගී පද.
| SONG | Wenada Wage Adath |
|---|---|
| SINGER | Ravindra Meegamarachchi |
| LYRICIST | Ravindra Meegamarachchi |
| COMPOSER | Ravindra Meegamarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 75 |
| UPDATED |
Wenada Wage Adath Lyrics Singlish
Venada wage adath ma noena bawa dena thawat
Maga balagena hitiya athi daen enna wen nae mata adath
Paata dedunu banda viman heena mal peti athuramin
Thanua yahaney nida ganna langin innam raththaran...
Unuhuma e ma thama sulangak vee ena hama
Obe thurulema dewatila supurudu suwandak wela
Sansare yali kawada ho hamuwewi nam api aaye
Sapuraa thahanam nowe ayemath mata aadare...
Venada wage adath...
Dakinna aasai venada men hinawenna madakata horen
Hithamatha giye nae ithin thawamath oba langa man sitimi
Sansare yali kawada ho hamuwewi nam api aaye
Sapuraa thahanam nowe ayemath mata aadare...
Venada wage adath...වෙනදා වගේ අදත් ගී පද
වෙනදා වගේ අදත් මා නොඑන බව දැන තවත්
මග බලාගෙන හිටියා ඇති දැන් එන්න වෙන් නෑ මට අදත්
පාට දේදුනු බැඳ විමන් හීන මල් පෙති අතුරමින්
තැනුව යහනේ නිදා ගන්න ළඟින් ඉන්නම් රත්තරන්...
උණුහුම ඒ මා තමා සුළඟක් වී එන හමා
ඔබේ තුරුලේම දැවටිලා සුපුරුදු සුවඳක් වෙලා
සංසාරේ යළි කවදා හෝ හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ...
වෙනදා වගේ අදත්...
දකින්න ආසයි වෙනදා මෙන් හිනාවෙන්න මදකට හොරෙන්
හිතාමතා ගියේ නෑ ඉතින් තවමත් ඔබ ළඟ මං සිටිමි
සංසාරේ යළි කවදා හෝ හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ ආයෙමත් මට ආදරේ...
වෙනදා වගේ අදත්...
Performances of Wenada Wage Adath
Cover versions, live performances, and reality-show contestant performances of “Wenada Wage Adath” on YouTube.
Cover Versions · 12
▶CoverWenada Wage Adath - Ravindra MeegamarachchiSrisurf
▶CoverRavindra Meegamarachchi - Wenada Wage Adath (XTERMIN & Jizzy Remix)Sri Nation
▶CoverWenada Wage Adath - Prabath Madushanka | cover song @prabathmadushankaofficialPrabath Madushanka
▶CoverWenada Wage Adath | වෙනදා වගෙ අදත් | Song By Kache MusicVishMiusic
▶Coverවෙනදා වගේ අදත් | Wenada Wage Adath | Isuru Sara MusicIsuru Sara Studio
▶Coverwenada wage adath (වෙනදා වගෙ අදත් )මගෙ වස්තු
▶CoverWenada Wage Adath | වෙනදා වගේ අදත් | Prabath Madushanka | KawiG CoversAcoustic Guitarist
▶CoverWenada Wage Adath - Ravindra MeegamarachchiPearltv Sri lanka
▶CoverWenada Wage Adathsampath perera
▶Coverවෙනදා වගෙ අදත් Sinhala EDM Remix Ai (Wenada wage adath)Dev Rish
▶CoverWenada wage adathSongs Hub Ceylon
▶CoverWenada Wage Adath - Ravindra MeegamarachchiAdam Joseph
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wenada Wage Adath LyricsWenada Wage Adath Lyrics Englishවෙනදා වගේ අදත්වෙනදා වගේ අදත් ගීතයේ පද පෙළLyrics With TransliterationRavindra Meegamarachchi SongsRavindra Meegamarachchi LyricsMeegamarachchi LyricsRavindra Meegamarachchi ComposerRavindra Meegamarachchi Lyricist