Ko Enna (Ho Enna) Lyrics by Ravindra Meegamarachchi
Ko Enna (Ho Enna) (කෝ එන්න (හෝ එන්න)) is a Sinhala song sung by Ravindra Meegamarachchi. This page presents the Ko Enna (Ho Enna) lyrics in Sinhala script (කෝ එන්න (හෝ එන්න) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ko Enna (Ho Enna) |
|---|---|
| SINGER | Ravindra Meegamarachchi |
| VIEWS | 103 |
| UPDATED |
Ko Enna (Ho Enna) Lyrics
ho enna ho enna
hitha diye basa nagena me arumaddade
pululukulata elavunu diya redda vage
theta kondaya bima gawe numbe hadata hade
manavika kimana shriya nana nane....
hangi hangi bandu mala potak muthu amunu
nil varalasa hadagennu picha malen mala randu
duhul sela gata davatu pada salamba handa naewu
naari shriya mana bandu mata himivevido landu
ko enna ko enna.....
ko enna ko enna
prithi vi gaya nata....
naesuna numbe gayana paluwe ma taniwuna
daes atharen boda wuna saragi denuwan sada
asuvaan mana pinavana gi nada gayana age
dutuvan mana bandana ru siri piri varune
tanikada mata mota me saradama lamissiye
numba kiwata man kohomada enne nage......
ko enna ko enna
prithi vi gaya nata....කෝ එන්න (හෝ එන්න) ගී පද
හෝ එන්න හෝ එන්න
හීත දියේ බැස නාගෙන මේ අරුමැද්දදේ
පුළුලුකුලට ඇලවුණු දිය රෙද්ද වගේ
තෙත කොණ්ඩය බිම ගෑවේ නුඹේ හැඩට හැඩේ
මානවිකා කිමන ශ්‍රියා නාන නනේ....
හැංගී හැංගී බැන්දු මාල පොටක් මුතු ඇමුණු
නිල් වරලස හැඩගැන්නූ පිච්ච මලෙන් මල රැන්දු
දුහුල් සේල ගත දැවටූ පාද සලඹ හඬ නැංවූ
නාරි ශ්‍රියා මන බැන්දු මට හිමිවේවිදෝ ලන්දු
කෝ එන්න කෝ එන්න.....
කෝ එන්න කෝ එන්න
ප්‍රිති වී ගායා නටා....
නෑසුනා නුඹේ ගායනා පාළුවේ මා තනිවුණා
දෑස් අතරෙන් බොඳ වුණා සරාගී දෙනුවන් සදා
ඇසුවන් මන පිනවන ගී නද ගයන අගේ
දුටුවන් මන බන්දන රූ සිරි පිරි වරුණේ
තනිකඩ මට මොට මේ සරදම් ළමිස්සියේ
නුඹ කීවට මං කොහොමද එන්නේ නගේ......
කෝ එන්න කෝ එන්න
ප්‍රිති වී ගායා නටා....
Related Songs and Tags
Ko Enna (Ho Enna) LyricsKo Enna (Ho Enna) Lyrics Englishකෝ එන්න (හෝ එන්න)කෝ එන්න (හෝ එන්න) ගීතයේ පද පෙළLyrics With TransliterationRavindra Meegamarachchi SongsRavindra Meegamarachchi LyricsMeegamarachchi Lyrics