Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Ravindra Meegamarachchi
  3. Three Wheel Song (Rusiyawata) Lyrics

Three Wheel Song (Rusiyawata) Lyrics

by Ravindra Meegamarachchi

“Rusiyawata wada lokuyi irisiyaawa mallii” (රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව මල්ලී): Three Wheel Song (Rusiyawata) (ත්‍රිවීල් ගීතය (රුසියාවට)) lyrics, a Sinhala baila song sung by Ravindra Meegamarachchi, with music by Pasan Liyanage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Rusiyawata wada, and in Sinhala it is ත්‍රිවීල් ගීතය (රුසියාවට) ගී පද.

Details about the song Three Wheel Song (Rusiyawata) including singer, lyricist, composer, and view count
SONGThree Wheel Song (Rusiyawata)
SINGERRavindra Meegamarachchi
LYRICISTRavindra Meegamarachchi
COMPOSERPasan Liyanage
CATEGORYBaila
VIEWS9
UPDATEDMay 2026

Three Wheel Song (Rusiyawata) Lyrics Singlish

(Rusiyawata wada lokuyi irisiyaawa mallii
Oyaa yanna man ennam api langa nae hora salli
Thriweel tuk tuk gaathaa pitipassen alawaganna
Wadan denna bedan kanna pigan aran waadiwenna...//)

(Sallith nae saneepa nae langin hitiya kellath nae
Wedilath nae waddedalaa nae kawadawath weradila nae...//)
Naendae maamae mae ahanna duwa bae amathak karanna
Punchikamath dagak kalaata ganan ganna epa wuna
Oba pahuwuna nowe maa oba pahu kalaa neda
Roda thunen igilenna mata poddak idak denna.....

Rusiyawata wada......//

Roda thunak uda heena godak atha
Pimbagena ennae widagena yannada
Assen mullen daagena kalar eke aran yanna
Adu gaanata hayar menna enna apith ekka yanna
(Ude hawa paara pura oba soyanawita langa inna...//)

(Daewatennae paetalenae atillilaa api yannae
Hayiyen yanneth nae awoth api arinnenae....//)

Salli ayiyaa dunne amme numba budu wenne
Ape gamana api yanawaa ape paaduwe
Aswaha nae katawaha nae kittu wedi neda oyaa
Amaruwen gatta nisa waddedannata epa onna.....

Rusiyawata wada.......

ත්‍රිවීල් ගීතය (රුසියාවට) ගී පද

(රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව මල්ලී
ඔයා යන්න මං එන්නම් අපි ළඟ නෑ හොර සල්ලි
ත්‍රිවීල් ටුක් ටුක් ගාථා පිටිපස්සෙන් අලවගන්න
වදන් දෙන්න බෙදන් කන්න පිඟන් අරන් වාඩිවෙන්න...//)

(සල්ලිත් නෑ සනීප නෑ ළඟින් හිටිය කෙල්ලත් නෑ
වැදිලත් නෑ වද්දලා නෑ කවදාවත් වැරදිලා නෑ...//)
නැන්දේ මාමේ මේ අහන්න දුව බෑ අමතක කරන්න
පුංචිකමට දඟ කළාට ගණන් ගන්න එපා වුණා
ඔබ පහුවුණා නොවේ මා ඔබ පහු කළා නේද
රෝද තුනෙන් ඉගිලෙන්න මට පොඩ්ඩක් ඉඩක් දෙන්න.....

රුසියාවට වඩා......//

රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත
පිඹගෙන එන්නේ විදගෙන යන්නද
අස්සෙන් මුල්ලෙන් දාගෙන කලර් එකේ අරන් යන්න
අඩු ගානට හයර් මෙන්න එන්න අපිත් එක්ක යන්න
(උදේ හවා පාර පුරා ඔබ සොයනා විට ළඟ ඉන්නා...//)

(දැවටෙන්නෑ පැටලෙන්නෑ අතිල්ලිලා අපි යන්නෑ
හයියෙන් යන්නෙත් නෑ ආවොත් අපි අරින්නේනෑ....//)

සල්ලි අයියා දුන්නේ අම්මේ නුඹ බුදු වෙන්නේ
අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ
ඇස්වහ නෑ කටවහ නෑ කිට්ටු වැඩි නේද ඔයා
අමාරුවෙන් ගත්ත නිසා වද්දන්නට එපා ඔන්න.....

රුසියාවට වඩා.......

Related Songs and Tags

Three Wheel Song (Rusiyawata) LyricsThree Wheel Song (Rusiyawata) Lyrics Englishත්‍රිවීල් ගීතය (රුසියාවට)ත්‍රිවීල් ගීතය (රුසියාවට) ගීතයේ පද පෙළLyrics With TransliterationRavindra Meegamarachchi SongsRavindra Meegamarachchi LyricsMeegamarachchi LyricsPasan Liyanage ComposerRavindra Meegamarachchi Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Three Wheel Song (Rusiyawata)" by Ravindra Meegamarachchi

Song Video

More from Ravindra Meegamarachchi

  • Ko Enna (Ho Enna) Lyrics139
  • Sapura Thahanam Lyrics44
  • Wenada Wage Adath Lyrics75
  • View All Songs4

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38