Nadagam Geeya (Heta Nadagame Man) Lyrics
“heta nadagame man rajata andinava ajasatta nameng” (හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්), Nadagam Geeya (Heta Nadagame Man) (නාඩගම් ගීය (හෙට නාඩගමේ මං)) lyrics: a Sinhala folk song sung by Ridma Weerawardena, with words by Chandrasena Thalangama and music by Charitha Attalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නාඩගම් ගීය (හෙට නාඩගමේ මං) ගී පද, and many know it simply as heta nadagame.
| SONG | Nadagam Geeya (Heta Nadagame Man) |
|---|---|
| SINGER | Ridma Weerawardena |
| LYRICIST | Chandrasena Thalangama |
| COMPOSER | Charitha Attalage |
| CATEGORY | Folk |
| VIEWS | 58 |
| UPDATED |
Nadagam Geeya (Heta Nadagame Man) Lyrics Singlish
heta nadagame man rajata andinava ajasatta nameng
mulu gamema anganun mata vaha vatenava balapalla borunam
heta nadagame man rajata andinava ajasatta nameng
mulu gamema anganun mata hita vatenava balapalla borunam.....
(dama kadukkan otunu nalalpathi
kaduva karakava sabayata ena hati....//)
balahidina anganun sattai ale badiyi rahasin
balahidina anganun ale badiyi rahasin.....
(pavara ajasath nirindun mama vemi
piya nasa rajakama aragannemi....//)
kiya eddi raja man sattai ale badi anganun
kiya eddi raja man ale badi anganun
heta nadagame man......නාඩගම් ගීය (හෙට නාඩගමේ මං) ගී පද
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්.....
(දමා කඩුක්කන් ඔටුනු නළල්පටි
කඩුව කරකවා සබයට එන හැටි....//)
බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්
බලාහිඳින අඟනුන් ආලේ බඳියි රහසින්.....
(පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි....//)
කියා එද්දි රජ මං සත්තයි ආලේ බඳී අඟනුන්
කියා එද්දි රජ මං ආලේ බඳී අඟනුන්
හෙට නාඩගමේ මං......
Performances of Nadagam Geeya (Heta Nadagame Man)
Cover versions, live performances, and reality-show contestant performances of “Nadagam Geeya (Heta Nadagame Man)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nadagam Geeya (Heta Nadagame Man) LyricsNadagam Geeya (Heta Nadagame Man) Lyrics Englishනාඩගම් ගීය (හෙට නාඩගමේ මං)නාඩගම් ගීය (හෙට නාඩගමේ මං) ගීතයේ පද පෙළLyrics With TransliterationRidma Weerawardena SongsRidma Weerawardena LyricsWeerawardena LyricsCharitha Attalage ComposerChandrasena Thalangama Lyricist
