Sonduru Siththam Lyrics
“Muwage hasa kan dilune” (මුවගේ හස කැන් දිලුනේ): Sonduru Siththam (සොඳුරු සිත්තම්) lyrics, a Sinhala love song sung by Ridma Weerawardena, with words by Chaminda Gamage and music by Charitha Attalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සොඳුරු සිත්තම් ගී පද, and many know it simply as Muwage hasa.
| SONG | Sonduru Siththam |
|---|---|
| SINGER | Ridma Weerawardena |
| LYRICIST | Chaminda Gamage |
| COMPOSER | Charitha Attalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 72 |
| UPDATED |
Sonduru Siththam Lyrics Singlish
Muwage hasa kan dilune
Nethage kadulal niwune
Hadehi pathuman pipune
Senasu wadanin deduwe…
Dasunin nomeki randune
Ridenna sitamai hadune
Nobidi sasare bandune
Asure obamai pathuwe
Ekase dehadak pidune…
Adaren ma wela sonduru siththam yoda
Sihinayaka ma thaba arayum kala…
Vikasithawa lan wela suwandakata musu wela
Rahasa kondura giya ochcham kala…
Nogayu kawiyak wage
Noliyu padawal mage
Me divi gamane obageni asune
Mathake randawa sonduruma yame…
Hamana pawanak wage
Sisilai oba gena awe
Katharata wetena poda wehi wage
Dehadak pathala sith mal yame
Piyamana api yamu pahasara yame…
Adaren ma wela…සොඳුරු සිත්තම් ගී පද
මුවගේ හස කැන් දිලුනේ
නෙතගේ කදුලැල් නිවුනේ
හදෙහී පැතුමන් පිපුනේ
සැනසූ වදනින් දෙඩුවේ…
දසුනින් නොමැකී රැඳුනේ
රිදෙනා සිතමයි හැදුනේ
නොබිදී සසරේ බැඳුනේ
ඇසුරේ ඔබමයි පැතුවේ
එකසේ දෙහදක් පිදුනේ…
ආදරෙන් මා වෙලා සොඳුරු සිත්තම් යොදා
සිහිනයක මා තබා ඇරයුම් කලා.....
විකසිතව ලං වෙලා සුවඳකට මුසූ වෙලා
රහස කොඳුරා ගියා ඔච්චම් කලා…
නොගැයූ කවියක් වාගේ
නොලියූ පදවැල් මාගේ
මේ දිවි ගමනේ ඔබගෙනි ඇසුනේ
මතකේ රඳවා සොඳුරුම යාමේ…
හමනා පවනක් වාගේ
සිසිලයි ඔබ ගෙන ආවේ
කතරට වැටෙනා පොද වැහි වාගේ
දෙහදක් පතලා සිත් මල් යාමේ
පියමැන අපි යමු පැහැසර යාමේ …
ආදරෙන් මා වෙලා......
Performances of Sonduru Siththam
Cover versions, live performances, and reality-show contestant performances of “Sonduru Siththam” on YouTube.
Cover Versions · 7
▶CoverSonduru Siththam (feat. Ridma Weerawardena)Charitha Attalage - Topic
▶CoverSonduru Siththam Ridma Weerawardena Charitha Attalage Korean MixYasitha Bandara
▶CoverSonduru Siththam [Ridma Weerawardena ft Charitha Attalage] Cover version ~ Dinushi AnuththaraDinushi Anuththara
▶CoverSonduru Siththam | Ridma Weerawardena | Miyesi_Shakyan CreationsShakyan Creations
▶CoverSonduru Siththam _ Ridma Weerawardena _ Charitha AttalageNK
▶CoverSonduru Siththam | 8D Music | Ridma Weerawardena | SL 8D CLUBSL 8D CLUB
▶CoverSonduru Siththam [GMV]Vishma MNG
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sonduru Siththam LyricsSonduru Siththam Lyrics Englishසොඳුරු සිත්තම්සොඳුරු සිත්තම් ගීතයේ පද පෙළLyrics With TransliterationRidma Weerawardena SongsRidma Weerawardena LyricsWeerawardena LyricsCharitha Attalage ComposerChaminda Gamage Lyricist