Soya Awa Lyrics by Ridma Weerawardena
Soya Awa (සොයා ආවා) is a Sinhala song sung by Ridma Weerawardena. The lyrics were written by Chandrasena Thalangama, and the music is composed by Charitha Attalage. This page presents the Soya Awa lyrics in Sinhala script (සොයා ආවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Soya Awa |
|---|---|
| SINGER | Ridma Weerawardena |
| LYRICIST | Chandrasena Thalangama |
| COMPOSER | Charitha Attalage |
| VIEWS | 68 |
| UPDATED |
Soya Awa Lyrics
Sada kaale maa hade veena
Mavaa pae sinaa mage heene maa
Soya aavaa paetuu se edaa…
Koi da oba maa lowe kisidaa
Asaa nae maa hade edunaa
Hite raendunaa obe ruva maavaalaa…
Mage geethe maa edaa keevaa
Hade paerenaa obe daese
Gee pothe vuvaa mage chethanaa
Ai da golu vee balaa nobalaa
Sinaa paanaa soyaa aavaa
Soya aavaa edaa men maa…
Rae selaa sanda rekhaa sisile nae vevaa
Muhune gaa aalepe sondure maa vevaa
Itirevaa semadaa senee
Maa paetuvaa hadin samaavee asan
Andure maa nohelaa itin
Sinaa paa indin sadaa maa lagin…
Mage geethe......සොයා ආවා ගී පද
සදා කාලේ මා හදේ වීනා
මවා පෑ සිනා මගේ හීනේ මා
සොයා ආවා පැතූ සේ එදා…
කොයිද ඔබ මා ලොවේ කිසිදා
අසා නෑ මා හදේ ඇදුනා
හිතේ රැඳුනා ඔබේ රුව මාවාලා…
මගේ ගීතේ මා එදා කීවා
හදේ පෑරෙනා ඔබේ දෑසේ
ගී පොතේ වූ වා මගේ චේතනා
ඇයි ද ගොලු වී බලා නොබලා
සිනා පානා සොයා ආවා
සොයා ආවා එදා මෙන් මා…
රෑ සේලා සඳ රේඛා සිසිලේ නෑ වේවා
මුහුනේ ගෑ ආලේපේ සොඳුරේ මා වේවා
ඉතිරේවා සැමදා සෙනේ
මා පැතුවා හදින් සමාවී අසන්
අඳුරේ මා නොහෙලා ඉතින්
සිනා පා ඉඳින් සදා මා ලගින්…
මගේ ගීතේ......
Related Songs and Tags
Soya Awa LyricsSoya Awa Lyrics Englishසොයා ආවාසොයා ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationRidma Weerawardena SongsRidma Weerawardena LyricsWeerawardena LyricsCharitha Attalage ComposerChandrasena Thalangama Lyricist