Ek Pethi Malak Lyrics by Rohana Shantha Bulegoda
Ek Pethi Malak (එක් පෙති මලක්) is a Sinhala song sung by Rohana Shantha Bulegoda. This page presents the Ek Pethi Malak lyrics in Sinhala script (එක් පෙති මලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ek Pethi Malak |
|---|---|
| SINGER | Rohana Shantha Bulegoda |
| VIEWS | 17 |
| UPDATED |
Ek Pethi Malak Lyrics
Ek peti malak viya numba mage ath dekata
Nela nogatthe mage bosath kamata
Heri giya dine nawath ma gam dorata
Aawe aida virahi sitha addarata
Vishmitha gamata adahannata baa thama
Ma hera dama numba giya maga gena aruma
Sathu karaganna mul pema nopidu bawina
Dukbara hithata kiwemi nohanda lesata
Ek peti malak viya numba mage ath dekata.../
Sitina kodewwaka numba sepa windi nam
Ma wethin labunu adarayath labe nam
Mathakaya numba hiriherayak nowe nam
Thawa kumakada duk gee kalpanawan
Thawa kumakada duk gee kalpanawan...///එක් පෙති මලක් ගී පද
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට
විශ්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට.../
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
තව කුමකටද දුක් ගී කල්පනාවන්...///Performances of Ek Pethi Malak
Cover versions, live performances, and reality-show contestant performances of “Ek Pethi Malak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverEk Pethi Malak | එක් පෙති මලක් | Amandya Uthpalie | Full Song | CHANNEL ONE | KOME VIBEZkome vibez
▶CoverEK PETHI MALAK --------- එක් පෙති මලක් ----- Rohan Shantha BulegodaWDNS Creator Studio
▶CoverEk Pethi Malak Wiya @ Tone Poem with Rohan Shantha BulegodaRoo Tunes
▶CoverEk pethi malak Rohan Shantha Bulegoda එක් පෙති මලක්Hasi Erathna
▶CoverEkapethi Malak | එක් පෙති මලක් | Rohan Shantha Bulegoda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverEk Pethi Malak - Rohan Shantha Bulegoda (එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට - රොහාන් ශාන්ත බුලේගොඩ)Sinhala Songs 3000
▶Cover" එක් පෙති මලක් " | Athula Adhikari | @4umusicofficial | Sparsha4U music
▶CoverEk Pethi Malak (එක් පෙති මලක්)Sahan Vimukthi Liyanage
▶Coverඑක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට.... නෙලා නොගත්තේ මගෙ වූ සත් කමට.. හැරගිය දිනේ නාවත් මා ගම් දොරට..ම ධූ
▶Coverඑක් පෙති මලක්ම ධූ
▶CoverEk Pethi Malak Wiya (Acoustic Version) By RAWEEN KANISHKA -- එක් පෙති මලක් විය නුඹ -- රවීන් කනිශ්කSinhala Sindu -සිංහල සින්දු
▶CoverEkpethi Malak Cover By Dharana Semasinghe (එක්පෙති මලක්)Dharana Semasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ek Pethi Malak LyricsEk Pethi Malak Lyrics Englishඑක් පෙති මලක්එක් පෙති මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Shantha Bulegoda SongsRohana Shantha Bulegoda Lyrics
