Nihanda Arana Dalu Mal Pubudai Lyrics
“Nihanda arana dalu mal pupudai” (නිහඬ අරණ දළු මල් පුපුදයි), Nihanda Arana Dalu Mal Pubudai (නිහඬ අරණ දළු මල් පුපුදයි) lyrics: a Sinhala love song sung by Rohana Shantha Bulegoda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is නිහඬ අරණ දළු මල් පුපුදයි ගී පද.
| SONG | Nihanda Arana Dalu Mal Pubudai |
|---|---|
| SINGER | Rohana Shantha Bulegoda |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 5 |
| UPDATED |
Nihanda Arana Dalu Mal Pubudai Lyrics Singlish
Nihanda arana dalu mal pupudai
Adaraye sundara sakman
Handana asata hasarel paladai
Adaraye nimnati abhiman...
Sayurehi diya kanda matha hinda
Ahasin ena wehi binduwata perum purannam
Delwena ira handa yata hinda
Pahanen ena eli thithakata alum karannam
Oba tharuwak se jeewithayata paya e nam
Nihanda arana...
Nila kandu hisa jaya gath dina
Dew lowa dura athaka bawa wataha gannam
Wil diya aherena konda mala
Rathu as athi hiru madalen sangawa gannam
Oba kawiyak se jeewithayama pahada de nam
Nihanda arana...නිහඬ අරණ දළු මල් පුපුදයි ගී පද
නිහඬ අරණ දළු මල් පුපුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඬන ඇසට හසරැල් පළදයි
ආදරයේ නිම්නැති අභිමන්...//
සයුරෙහි දිය කඳ මත හිඳ
අහසින් එන වැහි බිඳුවට පෙරුම් පුරන්නම්
දැල්වෙන ඉර හඳ යට හිඳ
පහනෙන් එන එළි තිතකට ඇළුම් කරන්නම්
ඔබ තරුවක් සේ ජීවිතයට පායා ඒ නම්
නිහඬ අරණ.../
නිල කඳු හිස ජය ගත් දින
දෙව් ලොව දුර ඈතක බව වටහා ගන්නම්
විල් දිය ඇහැරෙන කොඳ මල
රතු ඇස් ඇති හිරු මඬලෙන් සඟවා ගන්නම්
ඔබ කවියක් සේ ජීවිතයම පහදා දේ නම්
නිහඬ අරණ.../
Related Songs and Tags
Nihanda Arana Dalu Mal Pubudai LyricsNihanda Arana Dalu Mal Pubudai Lyrics Englishනිහඬ අරණ දළු මල් පුපුදයිනිහඬ අරණ දළු මල් පුපුදයි ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Shantha Bulegoda SongsRohana Shantha Bulegoda Lyrics