Sadak Nam Lyrics
“Sandak nam basa yanna thibuna” (සඳක් නම් බැස යන්න තිබුනා): Sadak Nam (සඳක් නම්) lyrics, a Sinhala heartbreak song sung by Rohana Shantha Bulegoda, with words by Daya De Alwis and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳක් නම් ගී පද, and many know it simply as Sandak nam.
| SONG | Sadak Nam |
|---|---|
| SINGER | Rohana Shantha Bulegoda |
| LYRICIST | Daya De Alwis |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 28 |
| UPDATED |
Sadak Nam Lyrics Singlish
Sandak nam basa yanna thibuna
Handana ahasata andura di
Malak nam gilihenna thibuna
Katu agata lassana nodi ...//
Parevi thudakin wilanda dunnata
Girawiyak waladanney na
Kandulu binduwaka randen gindara
Hinawak handunanne na
Sandak nam ..../
Polowa usulana siyalu duka sepa
Ahas talayeni himiwune
Polothalayata ahasa dura bawa
Sithanne ai minisure
Sandak nam .../සඳක් නම් ගී පද
සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
කටු අගට ලස්සන නොදී ...//
පරෙවි තුඩකින් විලඳ දුන්නට
ගිරවියක වළදන්නේ නෑ
කඳුළු බිඳුවක රැඳෙන ගින්දර
හිනාවක් හඳුනන්නේ නෑ
සඳක් නම් ..../
පොළව උසුලන සියලු දුක සැප
අහස් තලයෙනි හිමිවුණේ
පොළෝතලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ
සඳක් නම් .../Performances of Sadak Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Sadak Nam” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverSandak Nam | සඳක් නම් බැසයන්න තිබුණා | Rohan Shantha Bulegoda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverSandak Nam Sandak - Prince Udaya Priyantha (සඳක් නම් සඳක් - ප්‍රින්ස් උදය ප්‍රියන්ත)SLSongs Network
▶CoverSandak Nam (සඳක් නම් බැසයන්න තිබුණා) - Rohan Shantha BulegodaSirasa FM
▶CoverSandak Nam - සදක් නම් | Cover by Upeksha Wijeweera | sinhala cover songsUpeksha Wijeweera
▶CoverSandak Nam | සඳක් නම් බැසයන්න තිබුණා | Rohan Shantha Bulegoda | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSadak Nam Besayanna Thibuna | [සඳක් නම් බැස යන්න තිබුනා] | Sinhala Songs | EDM | LakijayLakijay
▶CoverSandak Nam - සඳක් නම් Rohan Shantha Bullegoda/Daya de Alwis/HM Jayawardanaදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverSadak nam besa yanna thibuna,සඳක් නම් Sinhala Karoke SongSithru - සිත්රූ
▶Coversandak nam besa yanna thibuna / සඳක් නම් බැසයන්න තිබුනා rohan shantha bulegoda with spidersSuneth with SPIDERS
▶Coverසඳක් නම් බැස යන්න තිබුණා Cover Song Sadak namSinhala Guitar Lab
▶Coverසඳක් නම් / Sandak Nam ( රොහාන් ශාන්ත බුලේගොඩ )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverSandak Nam Besa Yanna Thibuna | සඳක් නම් බැස යන්න තිබුණා | Ai RemakeShanezz Vibe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sadak Nam LyricsSadak Nam Lyrics Englishසඳක් නම්සඳක් නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Shantha Bulegoda SongsRohana Shantha Bulegoda LyricsH.M. Jayawardana ComposerDaya De Alwis Lyricist

