Binara Malee Ekka Enna Lyrics by Rohitha Wijesooriya
Binara Malee Ekka Enna (බිනර මලී එක්ක එන්න) is a Sinhala song sung by Rohitha Wijesooriya. This page presents the Binara Malee Ekka Enna lyrics in Sinhala script (බිනර මලී එක්ක එන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Binara Malee Ekka Enna |
|---|---|
| SINGER | Rohitha Wijesooriya |
| VIEWS | 123 |
| UPDATED |
Binara Malee Ekka Enna Lyrics
Ran res kedi dasata vida ahas gange meda
Tharu muthuhara gela palanda wala sela enda
Binara malee ekka enna binara mahe meda
Paayapan mage pelata paayapan sanda....
Vana sapumal pipi suwada theeru perenava
Ege langat hariyata e pusumba thiyenava
Poda vessata punchi wathura bindu vatenava
Punchi bade peti gomara sihiyata enava....
Binara malee ekka enna binara mahe meda
Paayapan mage pelata paayapan sanda....
Binara malee sinasuna mathakai yantham
Mal peti aminuwa wagei welakata randam
Neriya kada inga nalavana gamanehi andam
Sanda paeyuwa wagei wetata udinuth pandam....
Binara malee ekka enna.../
Ira paaya res vihida mudunata enakota
Sandakat pini diya galala rayath gewena kota
Mal pipila pusumba vedi bamurun enavita
Binara malee mathak wenava innata bae mata....
Binara malee ekka enna.../
Peera pita medata helu warale rel rel
Thodol vevi katha kiyana handawa rasu del
Kane arungal hariyata wagei babila mal
Sudu bandage pele thamai binari hemakal....
Binara malee ekka enna.../
Goyam nelume kavi si pada binari kiyana vita
Kowul handak thawat motada muwan pelessata
Diyath sasala vei perena hadawatha inda hita
Wedikkaraya ethara hodha netha bajaneta....
Binara malee ekka enna.../
Paayapu sanda netha pudumeki raahu gillado
Paayapu ira wala gebe pathulata veedo
Mewu sihina maligava bindi vetunado
Matath horen binara malee deega giyado....
Binara malee ekka enna.../බිනර මලී එක්ක එන්න ගී පද
රන් රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ....
වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා....
බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ....
බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්....
බිනර මලී එක්ක එන්න.../
ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට....
බිනර මලී එක්ක එන්න.../
පීරා පිට මැදට හෙලූ වරලේ රැල් රැල්
තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්....
බිනර මලී එක්ක එන්න.../
ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට....
බිනර මලී එක්ක එන්න.../
පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ....
බිනර මලී එක්ක එන්න.../Performances of Binara Malee Ekka Enna
Cover versions, live performances, and reality-show contestant performances of “Binara Malee Ekka Enna” on YouTube.
Cover Versions · 12
▶CoverBinara Malee Ekka Enna - බිනර මලී එක්ක එන්නSanka's Channel
▶CoverBinaramalee Ekka Enna (බිනර මලී එක්ක එන්න) | Romantic Sinhala Cover 2026 | AI Music StudioAi Music Studio
▶CoverBinaramalee Ekka Enna | බිනර මලී එක්ක එන්න | Cover SongAI Sindu Room
▶CoverBinara Malee Ekka Enna Iබිනර මලී එක්ක එන්නSushan Vlogs
▶CoverPurple Range - New Nonstop with බිනර මලීMusic Box
▶CoverBinaramalee Ekka Enna බිනර මලී එක්ක එන්න | සිංහල අලුත් අවුරුදු සිංදුMusic'sToSoul
▶CoverBINARA MALEE BY DAHAM MANAGE ASI DISI GEE DUBAI 2013Thushara Kuruwitage
▶CoverSRI LANKA- Rohitha Wijesuriya- බිනර මලී එක්ක එන්න {Binara Malee Ekka Enna}music i
▶Coverබිනර මලී එක්ක එන්න - Sri Lankan fusion versionAla Kala Gee (අල කල ගී)
▶Coverබිනර මලි එක්ක එන්න බිනර මහේ මැද..cover song.. ..priyantha Muthukuda
▶CoverBinara Malee Ekka Enna - D.M DharmasenaSuneth Ranatunga
▶Coverබිනර මලී එක්ක එන්න| Dance music cover songSAK creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Binara Malee Ekka Enna LyricsBinara Malee Ekka Enna Lyrics Englishබිනර මලී එක්ක එන්නබිනර මලී එක්ක එන්න ගීතයේ පද පෙළLyrics With TransliterationRohitha Wijesooriya SongsRohitha Wijesooriya LyricsWijesooriya Lyrics