Ma Saara Bhoomi Lanka Lyrics
“Ma sarabhumi Lanka, ma vijayabhumi Lanka” (මා සාරභුමි ලංකා, මා විජයභුමි ලංකා), Ma Saara Bhoomi Lanka (මා සාර භූමි ලංකා) lyrics: a Sinhala patriotic song sung by Rohitha Wijesooriya, with music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා සාර භූමි ලංකා ගී පද.
| SONG | Ma Saara Bhoomi Lanka |
|---|---|
| SINGER | Rohitha Wijesooriya |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Patriotic |
| VIEWS | 19 |
| UPDATED |
Ma Saara Bhoomi Lanka Lyrics Singlish
Ma sarabhumi Lanka - ma vijayabhumi Lanka
Ma punyabhumi Lanka - apa janmabhumi Lanka (Lanka)
Ma sarabhumi Lanka - ma vijayabhumi Lanka
Ma punyabhumi Lanka - apa janmabhumi Lanka (Lanka)
Ma sarabhumi Lanka
Ade ela dola - pambak giya kala
Rada thethamana sevana deranai
Karal baravu kumburu yayai
Me bimen apa gaja nidhanai
Ma sarabhumi Lanka...
Saturu vedi meda - hela le kanda
Nangu nivahal vijaya deranai
Veera helayan uda deemaata
Labunu nidahasa apata urumai
Ma sarabhumi Lanka...
Budun siripa pirinu namadu
Mage me rata punya deranai
Sada kaalen - raja kaaleta
Apata dalada samindu pihitai
Ma sarabhumi Lanka...මා සාර භූමි ලංකා ගී පද
මා සාරභුමි ලංකා - මා විජයභුමි ලංකා
මා පුණ්‍යභුමි ලංකා - අප ජන්මභූමි ලංකා (ලංකා)
මා සාරභුමි ලංකා - මා විජයභුමි ලංකා
මා පුණ්‍යභුමි ලංකා - අප ජන්මභූමි ලංකා (ලංකා)
මා සාරභුමි ලංකා
ඇදේ ඇළ දොළ - පඹක් ගිය කල
රදා තෙතමන සෙවන දෙරණයි
කරල් බරවූ කුඹුරු යායයි
මේ බිමෙන් අප ගජ නිධානයි
මා සාරභුමි ලංකා...
සතුරැ වෙඩි මැද - හෙළා ලේ කඳ
නැංගු නිවහල් විජය දෙරණයි
වීර හෙළයන් උදා දීමට
ලැබුණු නිදහස අපට උරුමයි
මා සාරභුමි ලංකා...
බුදුන් සිරිපා පිරිණු නැමදු
මගේ මේ රට පුණ්‍ය දෙරණයි
සදා කාලෙන් - රජා කාලෙට
අපට දළදා සමිඳු පිහිටයි
මා සාරභුමි ලංකා...
(Correction help needed)Performances of Ma Saara Bhoomi Lanka
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Saara Bhoomi Lanka” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Saara Bhoomi Lanka LyricsMa Saara Bhoomi Lanka Lyrics Englishමා සාර භූමි ලංකාමා සාර භූමි ලංකා ගීතයේ පද පෙළLyrics With TransliterationRohitha Wijesooriya SongsRohitha Wijesooriya LyricsWijesooriya LyricsRohana Weerasinghe Composer


