Kalpayak Ma Bala Innam

Song Details: Singer & Composer Information
Kalpayak Ma Bala Innam Lyrics in Sinhala (කල්පයක් මා බලාන ඉන්නම් ගී පද) and English by Lakmini Udawatta and Romesh Sugathapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kalpayak Ma Bala Innam
👁️ VIEWS
4

Kalpayak Ma Bala Innam Lyrics

Kalpayak ma balana innam
Alpayakvath venas novi
Obe adare ma vetha
Labenathura .... labenathura
Saththakai ma obema vennam
Anshuwakvath venas novi
Obe jeevithe ma vetha
Pudanathura .... pudanathura

Nethu piyanna bari vena tharamata adare genath
Jeevithema venas kala ma hatath horen
Ma dakinna avidin heeneta adare aran
Adare danenava mata ahasatath udin

Kalpayak ma ....

කල්පයක් මා බලාන ඉන්නම් ගී පද

කල්පයක් මා බලාන ඉන්නම්
අල්පයක්වත් ‍වෙනස් ‍නොවී
ඔ‍බේ ආද‍රේ මා ‍වෙත
ලැ‍බෙනා තුරා .... ලැ‍බෙනා තුරා
සත්තකයි මා ඔ‍බේම ‍වෙන්නම්
අංශුවක්වත් ‍වෙනස් ‍නොවී
ඔ‍බේ ජීවි‍තේ මා ‍‍වෙත
පුදනා තුරා .... පුදනා තුරා

‍නෙතු පියන්න බැරි ‍වෙන තරමට ආද‍රේ ‍ගෙනත්
ජිවි‍තේම ‍වෙනස් කලා මා හටත් ‍හො‍රෙන්
මා දකින්න ඇවිදින් හී‍නෙට ආද‍රේ අරන්
ආදරේ දැ‍නෙනවා මට අහසටත් උඩින් 

කල්පයක් මා ....

Frequently Asked Questions

Who sang Kalpayak Ma Bala Innam?

Lakmini Udawatta performed Kalpayak Ma Bala Innam. Lakmini Udawatta is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Kalpayak Ma Bala Innam complete lyrics?

You can find the complete Kalpayak Ma Bala Innam lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalpayak Ma Bala Innam?

Kalpayak Ma Bala Innam has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කල්පයක් මා බලාන ඉන්නම් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කල්පයක් මා බලාන ඉන්නම් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalpayak Ma Bala Innam LyricsKalpayak Ma Bala Innam Song LyricsKalpayak Ma Bala Innam Lyrics Englishකල්පයක් මා බලාන ඉන්නම් Lyricsකල්පයක් මා බලාන ඉන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationLakmini Udawatta SongsLakmini Udawatta LyricsUdawatta LyricsUdawatta Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Kalpayak Ma Bala Innam" or discuss the lyrics with other music lovers.

Loading comments...