Sandak Nagi Sandak Dile Lyrics
“Sandak nagi sandak dile sagare” (සඳක් නැගී සඳක් දිලේ සාගරේ), Sandak Nagi Sandak Dile (සඳක් නැගී සඳක් දිලේ) lyrics: a Sinhala love song sung by Neville fernando and Rukmani Devi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳක් නැගී සඳක් දිලේ ගී පද.
| SONG | Sandak Nagi Sandak Dile |
|---|---|
| SINGER | Neville fernando, Rukmani Devi |
| CATEGORY | Love Songs |
| VIEWS | 57 |
| UPDATED |
Sandak Nagi Sandak Dile Lyrics Singlish
Sandak nagi sandak dile sagare
Malk mawi malak pipe aadare
Sudo obe katha asa aadare
Lagum gani obe supem mandire
Aadare kiya preethi ganga gala giya
Ma obei kiya suhada enna ma soya
Ma priye ma upanne oba nisai lowe
Mamai obe sina pem lowak surangana
Niunu vedana medin yalith aluthwuna
Ma priye ma upanne oba nisaiසඳක් නැගී සඳක් දිලේ ගී පද
සඳක් නැගී සඳක් දිලේ සාගරේ
මල්ක් මැවී මලක් පිපේ ආදරේ
සුදෝ ඔබේ කතා අසා ආදරේ
ලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ
ආදරේ කියා ප්‍රීති ගඟ ගලා ගියා
මා ඔබෙයි කියා සුහද එන්න මා සොයා
මා ප්‍රියේ මා උපන්නෙ ඔබ නිසයි ලොවේ
මමයි ඔබේ සිනා පෙම් ලොවක් සුරංගනා
නිවුනු වේදනා මැදින් යළිත් අළුත්වුණා
මා ප්‍රියේ මා උපන්නෙ ඔබ නිසයි
Performances of Sandak Nagi Sandak Dile
Cover versions, live performances, and reality-show contestant performances of “Sandak Nagi Sandak Dile” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandak Nagi Sandak Dile LyricsSandak Nagi Sandak Dile Lyrics Englishසඳක් නැගී සඳක් දිලේසඳක් නැගී සඳක් දිලේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeville fernando SongsNeville fernando Lyricsfernando Lyrics



