Nuba Nathuwa Nuba Ekka Lyrics
“Nuba natiwa nuba ekka mata inna thibuna nam” (නුඹ නැතිව නුඹ එක්ක මට ඉන්න තිබුනා නම්): Nuba Nathuwa Nuba Ekka (නුඹ නැතුව නුඹ එක්ක) lyrics, a Sinhala love song sung by Sachin Chathuranga, with words by Sewwandi Wickramasinghe and music by Nilan Salinda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nuba natiwa, and in Sinhala it is නුඹ නැතුව නුඹ එක්ක ගී පද.
| SONG | Nuba Nathuwa Nuba Ekka |
|---|---|
| SINGER | Sachin Chathuranga |
| LYRICIST | Sewwandi Wickramasinghe |
| COMPOSER | Nilan Salinda |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nuba Nathuwa Nuba Ekka Lyrics Singlish
Nuba natiwa nuba ekka mata inna thibuna nam
Nuba nathuwath ma ekka ekata yawuway nuba enakal
Sanda pathuwa hama pathuman mulu ahasa pathuwa nam
Nodaweni wenna thibuna mage adare me tharam
Nolabima ma labu labimak nisa
Hamadema iwasanna hondin weyi sitha
Pera pawata himi wechcha himikama patha
Miyadenne ne ma wetha gami sada
Hamadema iwasana hitha mage windawala
Ewido dinayak widinnata jeewithe kiya
Me nubae ware nam heta mage ware wewi
Ada nethath heta indan danewi mage adare tharam
Nubae onakamakin giyath hethun mawa
Mage onakamatayi thanikamin inne ma
Nolabima ma labu......
Nowindina nodakina mulu lokayak pennala
Nopathana nohanda mage aes handayi ma nisa
Lokaye nuba gileela ayalaka daetha petalila
Ada nethath kawada ho adawi une kimado kiya
Nubae onakamakin giyath hethun mawa
Mage onakamatayi thanikamin inne ma
Nuba natiwa nuba ekka......
Nolabima ma labu......නුඹ නැතුව නුඹ එක්ක ගී පද
නුඹ නැතිව නුඹ එක්ක මට ඉන්න තිබුනා නම්
නුඹ නැතුවත් මා එක්ක එකට යැවුවේ නුඹ එනකල්
සඳ පැතුව හැම පැතුමන් මුළු අහස පැතුවා නම්
නොදෙවනී වෙන්න තිබුනා මගෙ ආදරේ මේ තරම්
නොලැබීම මා ලැබූ ලැබීමක් නිසා
හැමදේම ඉවසන්න හොඳින් වෙයි සිතා
පෙර පවට හිමි වෙච්ච හිමිකම පතා
මියැදෙන්නෙ නෑ මා වෙත ගමි සදා
හැමදේ ඉවසනා හිත මගේ විඳවලා
ඒවිදෝ දිනයක් විඳින්නට ජීවිතේ කියා
මේ නුඹේ වාරෙ නම් හෙට මගේ වාරෙ වේවී
අද නැතත් හෙට ඉඳන් දැනේවී මගේ ආදරෙ තරම්
නුඹේ ඕනකමකින් ගියත් හේතුන් මවා
මගේ ඕනකමටැයි තනිකමින් ඉන්නේ මා
නොලැබීම මා ලැබූ......
නොවිඳිනා නොදකිනා මුළු ලෝකයක් පෙන්නලා
නොපතනා නොහඬනා මගෙ ඇස් හඬයි මා නිසා
ලෝකයේ නුඹ ගිලීලා අයාලක දෑත පැටලිලා
අද නැතත් කවද හෝ අඩාවී උනේ කිමදෝ කියා
නුඹේ ඕනකමකින් ගියත් හේතුන් මවා
මගේ ඕනකමටැයි තනිකමින් ඉන්නේ මා
නුඹ නැතිව නුඹ එක්ක......
නොලැබීම මා ලැබූ......Performances of Nuba Nathuwa Nuba Ekka
Cover versions, live performances, and reality-show contestant performances of “Nuba Nathuwa Nuba Ekka” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuba Nathuwa Nuba Ekka LyricsNuba Nathuwa Nuba Ekka Lyrics Englishනුඹ නැතුව නුඹ එක්කනුඹ නැතුව නුඹ එක්ක ගීතයේ පද පෙළLyrics With TransliterationSachin Chathuranga SongsSachin Chathuranga LyricsChathuranga LyricsNilan Salinda ComposerSewwandi Wickramasinghe Lyricist

