Madu Mal Wahena
Madu Mal Wahena Lyrics
Madu mal vaehena pem haengum uthurnaa
Vassaane devduwa obai
Sihina dothata genaa paata paatin thiyaa
Pem loke siththaraawiyai
Manamaala hitha thaama dagakaari dagakaari oba maagemai
Oya daesa mage gaawa rangapaawai aadare ekamai
Maa hade pem mal athuralaa
Samanal rataa maewuwe obamai
Sihinen pawa aethata noyaa
Aadare ochcham karai
Manamaala hitha thaama..
Sihilal sulan raellaka ethi
Suraloke maa wetha aedi
Surangana obai mage aadare himee
Devliyaata maage thuthi
Manamaala hitha thaama..
Madu mal vaehena..
Manamaala hitha thaama..
මදු මල් වෑහෙනා ගී පද
මදු මල් වෑහෙනා පෙම් හැඟුම් උතුරනා
වස්සානේ දෙව්දුව ඔබයි
සිහින දෝතට ගෙනා පාට පාටින් තියා
පෙම් ලෝකේ සිත්තරාවියයි
මනමාල හිත තාම දඟකාරයි දඟකාරී ඔබ මාගෙමයි
ඔය දෑස මගෙ ගාව රඟපාවයි ආදරේ එකමයි
මා හදේ පෙම් මල් අතුරලා
සමනල් රටා මැවුවේ ඔබමයි
සිහිනෙන් පවා ඈතට නොයා
ආදරේ ඔච්චම් කරයි
මනමාල හිත තාම..
සිහිලැල් සුළං රැල්ලක එතී
සුරලෝකේ මා වෙත ඇදී
සුරඟන ඔබයි මගෙ ආදරේ හිමී
දෙව්ලියාට මාගේ තූති
මනමාල හිත තාම..
මදු මල් වෑහෙනා..
මනමාල හිත තාම..
Frequently Asked Questions
Who sang Madu Mal Wahena?
Sachin Chathuranga performed Madu Mal Wahena. Sachin Chathuranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Madu Mal Wahena lyrics?
The lyrics for Madu Mal Wahena were written by Sachintha Withanage. Sachintha Withanage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Madu Mal Wahena?
Eranda Prabath composed the music for Madu Mal Wahena. Eranda Prabath is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Madu Mal Wahena complete lyrics?
You can find the complete Madu Mal Wahena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Madu Mal Wahena?
Madu Mal Wahena has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මදු මල් වෑහෙනා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මදු මල් වෑහෙනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Madu Mal Wahena" or discuss the lyrics with other music lovers.
More from Sachin Chathuranga
- Hithuwanam Ma Gana Lyrics2 views
- Nuba Nathuwa Nuba Ekka Lyrics0 views
- Obagen Labu Adare Tharam Lyrics1 views
- View All Songs4 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views