Hithuwanam Ma Gana
Hithuwanam Ma Gana Lyrics
Hithuwaanam maa gen bindak aadharen edaa
Api apen ven vuye maa keren kisidaa
Veten kandulal pavaa dukamai sadaa
Mata uruma kale oba thamaa
Pera athbhave ekvela hamuvanna sitha sanasalaa.......
Praarthanaa miyaedi sadaa kandulakata himikama oyaa
Therune pasu vi thamaa dura yanna hithu kaarana
Hithe pura kahatak naethe maa daalaa oba giya nisaa
Maa mathaka thula innavaa......
Hithuwaanam maa gen......
Maa ithin thawa meri meri ipadenne oba dun dukin
Kaalayath igili giin mata daenunu kalpaya tharam
Hithe pura kahatak naethe maa daalaa oba giya nisaa
Maa mathaka thula innavaa......
Hithuwaanam maa gen......
හිතුවානම් මා ගැන ගී පද
හිතුවානම් මා ගැන බිඳක් ආදරෙන් එදා
අපි අපෙන් වෙන් වුයේ මා කෙරෙන් කිසිදා
වැටෙන කඳුළැල් පවා දුකමයි සදා
මට උරුම කළේ ඔබ තමා
පෙර අත්භවේ එක්වෙලා හමුවන්න සිත සනසලා.......
ප්‍රාර්ථනා මියැදී සදා කඳුලකට හිමිකම ඔයා
තේරුණේ පසු වී තමා දුර යන්න හිතු කාරණා
හිතේ පුරා කහටක් නැතේ මා දාලා ඔබ ගිය නිසා
මා මතක තුළ ඉන්නවා......
හිතුවානම් මා ගැන......
මා ඉතින් තව මැරි මැරී ඉපදෙන්නේ ඔබ දුන් දුකින්
කාලයත් ඉගිලී ගිහින් මට දැනුණු කල්පය තරම්
හිතේ පුරා කහටක් නැතේ මා දාලා ඔබ ගිය නිසා
මා මතක තුළ ඉන්නවා......
හිතුවානම් මා ගැන......
Frequently Asked Questions
Who sang Hithuwanam Ma Gana?
Sachin Chathuranga performed Hithuwanam Ma Gana. Sachin Chathuranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Hithuwanam Ma Gana lyrics?
The lyrics for Hithuwanam Ma Gana were written by Viraj Perera. Viraj Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Hithuwanam Ma Gana?
Viraj Perera composed the music for Hithuwanam Ma Gana. Viraj Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Hithuwanam Ma Gana complete lyrics?
You can find the complete Hithuwanam Ma Gana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hithuwanam Ma Gana?
Hithuwanam Ma Gana has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හිතුවානම් මා ගැන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හිතුවානම් මා ගැන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Hithuwanam Ma Gana" or discuss the lyrics with other music lovers.
Song Video
More from Sachin Chathuranga
- Madu Mal Wahena Lyrics1 views
- Nuba Nathuwa Nuba Ekka Lyrics0 views
- Obagen Labu Adare Tharam Lyrics1 views
- View All Songs4 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views