Obagen Labu Adare Tharam Lyrics
“Samudenna kaliyemma yali eka varak” (සමුදෙන්න කලියෙන්ම යළි එක වරක්): Obagen Labu Adare Tharam (ඔබගෙන් ලැබූ ආදරේ තරම්) lyrics, a Sinhala heartbreak song sung by Sachin Chathuranga, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Samudenna kaliyemma, and in Sinhala it is ඔබගෙන් ලැබූ ආදරේ තරම් ගී පද.
| SONG | Obagen Labu Adare Tharam |
|---|---|
| SINGER | Sachin Chathuranga |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Obagen Labu Adare Tharam Lyrics Singlish
Samudenna kaliyemma yali eka varak
Hita thiyena duka maage kiyanemi hugak
Eka sewane kisi dineka innata langin
Adare hangunida pala di pavak
Ape pera ki katha mathake tiya innawa me ma
Obagen labu adare taram lova
Nae thawat mata watina deyak
Mata men lowe kisida dukak
Yali obata nam thawa himiwenu epa......
Kalayak api langin hinahunu hati
Oba ohuth samanga daen hanehena hati
Maage hita dannawa adare kiya pera men thawat
Obagen labu adare taram lova
Nae thawat mata watina deyak
Mata men lowe kisida dukak
Yali obata nam thawa himiwenu epa......
Maga balan innati me hita horen
As ridi kakiyana bawa noma dani
Maage hita obagen labu adare taram lova
Nae thawat mata watina deyak
Mata men lowe kisida dukak
Yali obata nam thawa himiwenu epa......ඔබගෙන් ලැබූ ආදරේ තරම් ගී පද
සමුදෙන්න කලියෙන්ම යළි එක වරක්
හිත තියෙන දුක මාගේ කියනෙමි හුඟක්
එක සෙවණේ කිසි දිනෙක ඉන්නට ළඟින්
ආදරේ හැංඟුණිද පල දී පවක්
අපේ පෙර කී කතා මතකේ තියා ඉන්නවා මේ මා
ඔබගෙන් ලැබූ ආදරේ තරම් ලොව
නෑ තවත් මට වටිනා දෙයක්
මට මෙන් ලොවේ කිසිදා දුකක්
යළි ඔබට නම් තව හිමිවෙනු එපා......
කාලයක් අපි ළඟින් හිනැහුණු හැටි
ඔබ ඔහුත් සමඟ දැන් හැනැහෙන හැටි
මාගේ හිත දන්නවා ආදරේ කියා පෙර මෙන් තවත්
ඔබගෙන් ලැබූ ආදරේ තරම් ලොව
නෑ තවත් මට වටිනා දෙයක්
මට මෙන් ලොවේ කිසිදා දුකක්
යළි ඔබට නම් තව හිමිවෙනු එපා......
මග බලන් ඉන්නැති මේ හිත හොරෙන්
ඇස් රිදී කකියනා බව නොම දනී
මාගේ හිත ඔබගෙන් ලැබූ ආදරේ තරම් ලොව
නෑ තවත් මට වටිනා දෙයක්
මට මෙන් ලොවේ කිසිදා දුකක්
යළි ඔබට නම් තව හිමිවෙනු එපා......
Performances of Obagen Labu Adare Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Obagen Labu Adare Tharam” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obagen Labu Adare Tharam LyricsObagen Labu Adare Tharam Lyrics Englishඔබගෙන් ලැබූ ආදරේ තරම්ඔබගෙන් ලැබූ ආදරේ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationSachin Chathuranga SongsSachin Chathuranga LyricsChathuranga LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist

