Igilena Nuwara Mawathe Lyrics
“Igilena nuwara maawathe” (ඉගිලෙන නුවර මාවතේ), Igilena Nuwara Mawathe (ඉගිලෙන නුවර මාවතේ) lyrics: a Sinhala folk song sung by Saman Jayanath Jinadasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉගිලෙන නුවර මාවතේ ගී පද.
| SONG | Igilena Nuwara Mawathe |
|---|---|
| SINGER | Saman Jayanath Jinadasa |
| CATEGORY | Folk |
| VIEWS | 4 |
| UPDATED |
Igilena Nuwara Mawathe Lyrics Singlish
Igilena nuwara maawathe
Tharangeta watunu waahane
Kondosthara gira wune
Maala girawune...
Maga thota yanena hama paye
Mura gaa gayana geethaye
Le rahewedi satahane//
Diesel dum wala rodaye
Sihinaya noweda sangawune
Duwili hamba gena giye//
Hamu wana langama nawathume
Lathawena sitatawath obe
Sanasuma labedo sande//
Igilena nuwara...ඉගිලෙන නුවර මාවතේ ගී පද
ඉගිලෙන නුවර මාවතේ
තරඟෙට වැටුණු වාහනේ
කොන්දොස්තර ගිර වුණේ
මාල ගිරවුනේ...
මග තොට යනෙන හැම පැයේ
මුර ගා ගයන ගීතයේ
ලේ රහවැදී සටහනේ//
ඩීසල් දුම් වලා රෝදේ
සිහිනය නොවේද සැඟවුණේ
දූවිලි හඹා ගෙන ගියේ//
හමුවන ළඟම නැවතුමේ
ලතැවෙන සිතටවත් ඔබේ
සැනසුම ලැබේදෝ සඳේ//
ඉගිලෙන නුවර...Related Songs and Tags
Igilena Nuwara Mawathe LyricsIgilena Nuwara Mawathe Lyrics Englishඉගිලෙන නුවර මාවතේඉගිලෙන නුවර මාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Jayanath Jinadasa SongsSaman Jayanath Jinadasa Lyrics