Urathalaye Hisa Tiyana Lyrics
“Urathalaye hisa tiyan” (උරතලයේ හිස තියාන): Urathalaye Hisa Tiyana (උරතලයේ හිස තියාන) lyrics, a Sinhala love song sung by Saman Jayanath Jinadasa, with music by Dhammika Edussooriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is උරතලයේ හිස තියාන ගී පද.
| SONG | Urathalaye Hisa Tiyana |
|---|---|
| SINGER | Saman Jayanath Jinadasa |
| COMPOSER | Dhammika Edussooriya |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Urathalaye Hisa Tiyana Lyrics Singlish
Urathalaye hisa tiyan
Oya nilnethu desa balan
Mata thiyenawa hari apuru katha kiyan
Nuba enawada mage langata katha asanna //
Nuba ahase aetha duraka
Mama polave maetha imeka
Dedunu paalamata himin adiya tiyan
Hadissiyak nae hemihita avidan enna
Dedunu paalamata himin adiya tiyan
Mal suwada welaa inna
Mada pawane dawathee enna
Hemadamat durin indan epa thaewenna
Puluwan nam langata awith sina salanna
Hemadamat durin indan epa thaewenna
Urathalaye hisaඋරතලයේ හිස තියාන ගී පද
උරතලයේ හිස තියාන
ඔය නිල්නෙතු දෙස බලාන
මට තියෙනව හරි අපූරු කතා කියන්න
නුඹ එනවද මගේ ලඟට කතා අසන්න //
නුඹ අහසේ ඈත දුරක
මම පොලවේ මෑත ඉමේක
දේදුනු පාලමට හිමින් අඩිය තියන්න
හදිස්සියක් නෑ හෙමිහිට ඇවිදන් එන්න
දේදුනු පාලමට හිමින් අඩිය තියන්න
මල් සුවඳ වෙලා ඉන්න
මද පවනේ දැවටී එන්න
හැමදාමත් දුරින් ඉඳන් එපා තැවෙන්න
පුළුවන් නම් ලඟට ඇවිත් සිනා සලන්න
හැමදාමත් දුරින් ඉඳන් එපා තැවෙන්න
උරතලයේ හිසRelated Songs and Tags
Urathalaye Hisa Tiyana LyricsUrathalaye Hisa Tiyana Lyrics Englishඋරතලයේ හිස තියානඋරතලයේ හිස තියාන ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Jayanath Jinadasa SongsSaman Jayanath Jinadasa LyricsDhammika Edussooriya Composer