Kalugal Mole Lyrics by Saman Jayanath Jinadasa
Kalugal Mole (කළුගල් මොලේ) is a Sinhala song sung by Saman Jayanath Jinadasa. This page presents the Kalugal Mole lyrics in Sinhala script (කළුගල් මොලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalugal Mole |
|---|---|
| SINGER | Saman Jayanath Jinadasa |
| VIEWS | 7 |
| UPDATED |
Kalugal Mole Lyrics
Kalugal mole sanguwa handuwa
Umbatat ahunada punchi duwe
Meheya nima wi amma enaturu
Nada naelawenne//
Daesa anda matai podi dutai
Jeevitayat senehasat aran
E ruwa thaw tikakin mathu wewi
Nada naelawenne//
Kalugal mole...
Aeage widabara wathe wedana
Meki yanna apa dutu saenine
Matat ahennata mihiri dasan paa
Punchi duwe hinahen//
Kalugal mole...කළුගල් මොලේ ගී පද
කළුගල් මොලේ සංගුව හැඬුවා
උඹටත් ඇහුණද පුංචි දුවේ
මෙහෙය නිමා වී අම්මා එනතුරු
නාඬා නැළවෙන්නේ//
දෑස අඳ මටයි පොඩි දූටයි
ජීවිතයත් සෙනෙහසත් අරන්
ඒ රුව තව ටිකකින් මතු වේවි
නාඬා නැළවෙන්නේ//
කළුගල් මොලේ...
ඇගේ විඩාබර වතේ වේදනා
මැකී යන්න අප දුටු සැණිනේ
මටත් ඇහෙන්නට මිහිරි දසන් පා
පුංචි දුවේ හිනැහෙන්//
කළුගල් මොලේ...Related Songs and Tags
Kalugal Mole LyricsKalugal Mole Lyrics Englishකළුගල් මොලේකළුගල් මොලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Jayanath Jinadasa SongsSaman Jayanath Jinadasa Lyrics