Thumula Namunukula Giri Hisa Lyrics
“Thumula Namunukula Girihisa Udula Sanda Mandala Dutu Netha” (තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬල දුටු නෙත): Thumula Namunukula Giri Hisa (තුමුල නමුණුකුල ගිරිහිස) lyrics, a Sinhala love song sung by Saman Jayanath Jinadasa, with words by Sudath Gamini Bandara and music by Ananda Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is තුමුල නමුණුකුල ගිරිහිස ගී පද.
| SONG | Thumula Namunukula Giri Hisa |
|---|---|
| SINGER | Saman Jayanath Jinadasa |
| LYRICIST | Sudath Gamini Bandara |
| COMPOSER | Ananda Perera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 77 |
| UPDATED |
Thumula Namunukula Giri Hisa Lyrics Singlish
Thumula Namunukula Girihisa Udula Sanda Mandala Dutu Netha
Rewatuna Thamai
Kimada Me Tharam E Gen Hinahenata Kaarana
Muhuna Rathu Vela Denethin Kandu Pannina Thuru Eliyata
Ohoma Hina Wenakota Umba Lassanaai Uma
Numbe Matha Madala Sangawa Muwawena Lesin Athurana
Seetha Pini Nisa Thilakaya Paalu Wei Uma
Seetha Meedume Thirapata Walalu Loo Athin Iwathata
Aeth Kara Horen Hemihita Balapan Uma
Thumula Namunukula ....
Kanda Uda Ruwin Didulana Kanda Kadhira Dewaalaya
Apata Pihita Wei Kiyala Hithenawada Uma
Apa Wata Nagena Uwaduru Aeth Wi Nobo Kalakin
Pichcha Mal Suwanda Vitharak Itiriweda Uma
Thumula Namunukula ....
Ohoma Hina Wenakota Umba Lassanaai Uma..///තුමුල නමුණුකුල ගිරිහිස ගී පද
තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා
නුඹේ මත මඩල සඟවා මුවාවෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය පාළු වෙයි උමා
සීත මීදුමේ තිරපට වළලු ලූ අතින් ඉවතට
ඈත් කර හොරෙන් හෙමිහිට බලාපන් උමා
තුමුල නමුණුකුල ....
කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතෙනවද උමා
අප වටා නැගෙන උවදුරු ඈත් වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවෙද උමා
තුමුල නමුණුකුල ....
ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා..///Performances of Thumula Namunukula Giri Hisa
Cover versions, live performances, and reality-show contestant performances of “Thumula Namunukula Giri Hisa” on YouTube.
Cover Versions · 12
▶CoverThumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස (උමා) | Chill Vibe SongRosh Studio
▶CoverThumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස | Saman Jayanath JinadasaSindu Hendewa
▶CoverThumula Namunukula Giri Hisa (Uma) | තුමුල නමුණුකුල ගිරි හිස (උමා) | Rock Version | @rocksaamiROCK SAAMI
▶CoverThumula Namunukula Giri Hisa (Sinhala Song Meaning) - Saman Jayanath JinadasaSinhala Lyricspedia
▶CoverThumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස | Sinhala Rock Version by @My-Mu6MyMu6
▶Coverතුමුල නමුණුකුල ගිරිහිස | උමා | Sinhala Romantic Love StorySONARI
▶CoverThumula Namunukula (තුමුල නමුණුකුල ගිරිහිස) - උමා - සමන් ජයනාත් ජිනදාසbmadhu_sinhala_songs
▶Coverතුමුල නමුණුකුල ගිරි හිස / Thumula Namunukula giri hisa / Samak jayanath Jinadasa / SK Dream VisualsSK Dream Visuals
▶CoverThumula Namunukula Giri Hisa (Uma) | තුමුල නමුණුකුල ගිරි හිස (උමා) | Female Rock VersionDjaanC
▶CoverThumula Namunukula Giri Hisa (Uma) | තුමුල නමුණුකුල ගිරි හිස (උමා) | EDM Version | @AIWORLD-c7zAI WORLD
▶CoverThumula Namunukula Girihisa (තුමුල නමුණුකුල ගිරිහිස) / Lassanai uma (ලස්සනයි උමා)- Saman JayanathKTS TUBE
▶CoverThumula Namunukula Giri Hisa (Uma) | තුමුල නමුණුකුල ගිරිහිස | Rock Cover VersionRock SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thumula Namunukula Giri Hisa LyricsThumula Namunukula Giri Hisa Lyrics Englishතුමුල නමුණුකුල ගිරිහිසතුමුල නමුණුකුල ගිරිහිස ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Jayanath Jinadasa SongsSaman Jayanath Jinadasa LyricsAnanda Perera ComposerSudath Gamini Bandara Lyricist