Oba Yanna Ehenam Lyrics
“Oba yanna ehenam sundari” (ඔබ යන්න එහෙනම් සුන්දරී): Oba Yanna Ehenam (ඔබ යන්න එහෙනම්) lyrics, a Sinhala heartbreak song sung by Saman Nishakara, with words by Ravi Siriwardana and music by Mahesh Vithana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ යන්න එහෙනම් ගී පද.
| SONG | Oba Yanna Ehenam |
|---|---|
| SINGER | Saman Nishakara |
| LYRICIST | Ravi Siriwardana |
| COMPOSER | Mahesh Vithana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Oba Yanna Ehenam Lyrics Singlish
Oba yanna ehenam sundari
Hita nathi imaka navatinu noheka
Navatinna oba senasena bimaka
Oba yanna ehenam sundari
Pura handa veru diyavaka rayaka
Mata thani raki oba gena mathaka
Diyakara sihina mama madhu sandaka
Avadi vennam
Oba yanna ehenam sundari
Hamuuna dineka api maga thotaka
Yali hinahenna sangava mathaka
Kandulak novi samanal aesaka
Inna nidukin
Oba yanna ehenam sundari
Oba yanna ehenam sundari....ඔබ යන්න එහෙනම් ගී පද
ඔබ යන්න එහෙනම් සුන්දරී
හිත නැති ඉමක නවතිනු නොහැක
නවතින්න ඔබ සැනසෙන බිමක
ඔබ යන්න එහෙනම් සුන්දරී
පුර හඳ වැරූ දියවක රැයක
මට තනි රකියි ඔබ ගැන මතක
දියකර සිහින මම මධු සඳක
අවදි වෙන්නම්
ඔබ යන්න එහෙනම් සුන්දරී
හමුවුන දිනෙක අපි මග තොටක
යලි හිනැහෙන්න සඟවා මතක
කඳුලක් නොවී සමනල ඇසක
ඉන්න නිදුකින්
ඔබ යන්න එහෙනම් සුන්දරී
ඔබ යන්න එහෙනම් සුන්දරී....Related Songs and Tags
Oba Yanna Ehenam LyricsOba Yanna Ehenam Lyrics Englishඔබ යන්න එහෙනම්ඔබ යන්න එහෙනම් ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Nishakara SongsSaman Nishakara LyricsNishakara LyricsMahesh Vithana ComposerRavi Siriwardana Lyricist