Mini Bandi Dora Arinna Lyrics
“Mini bandi dora arinna siri yahanata vadinna” (මිණි බැඳි දොර අරින්න සිරි යහනට වඩින්න): Mini Bandi Dora Arinna (මිණි බැඳි දොර අරින්න) lyrics, a Sinhala love song sung by Saman Nishakara, with words by Rathna Sri Wijesinghe and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මිණි බැඳි දොර අරින්න ගී පද.
| SONG | Mini Bandi Dora Arinna |
|---|---|
| SINGER | Saman Nishakara |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Mini Bandi Dora Arinna Lyrics Singlish
Mini bandi dora arinna siri yahanata vadinna
Arayum kalata Pramila
Ada mata man vitarai
Bogambara palui
Pura handa vewatama vetila
Thun kal thumula vane sarana athune
Kan kala pahara nodi bingu raka ganne
Ron rasa pirunu adara
Thibune rajuge gedara
Kumata da kumu thala simbala
Mini bandi dora arinna....
Sakman maluwama ada sipiri ge vela
Sakman karapu depa vilangu vetila
Dukvi kumatada mama
Sakvithi rajek vage
Nikmi yannam Pramila
Mini bandi dora arinna....මිණි බැඳි දොර අරින්න ගී පද
මිණි බැඳි දොර අරින්න සිරි යහනට වඩින්න
ඇරයුම් කලාට ප්‍රමිලා
අද මට මං විතරයි
බෝගම්බර පාළුයි
පුර හඳ වැවටම වැටිලා
තුන් කල් තුමුල වනේ සරනා ඇතුනේ
කන් කල පහර නොදී බිඟු රැක ගන්නේ
රොන් රස පිරුණු අදර
තිබුනේ රජුගෙ ගෙදර
කුමටද කුමු තල සිඹලා
මිණි බැඳි දොර අරින්න....
සක්මන් මලුවම අද සිපිරි ගේ වෙලා
සක්මන් කරපු දෙපා විලංගු වැටිලා
දුක්වී කුමටද මම
සක්විති රජෙක් වගේ
නික්මී යන්නම් ප්‍රමිලා
මිණි බැඳි දොර අරින්න....Related Songs and Tags
Mini Bandi Dora Arinna LyricsMini Bandi Dora Arinna Lyrics Englishමිණි බැඳි දොර අරින්නමිණි බැඳි දොර අරින්න ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Nishakara SongsSaman Nishakara LyricsNishakara LyricsDarshana Wickramathunga ComposerRathna Sri Wijesinghe Lyricist