Malak Wilasin
Malak Wilasin Lyrics
Malak vilasin obe nirmala
Premaye pujasane
Tutin puda demi mage pana nala
Namin obage premaye
(mane ma kumariye...//)
Nonimi denuwara andare
Obe denayana kandulu pisahara
Mage sihinaya hela kandulaka
Obe pem lova pahana dalva
Nikma yannata pathami avasara
(mane ma kumariye...//)
Nonimi denuwara andare
Mage kandulin mal pipuna lova
Dinu senehe kirula rakagena
Suven satutin hindin sonduriya
Malath nomiyena satuta eya mata
(mane ma kumariye...//)
Nonimi denuwara andare
Malak vilasin obe....
මලක් විලසින් ගී පද
මලක් විලසින් ඔබේ නිර්මල
ප්‍රේමයේ පූජාසනේ
තුටින් පුද දෙමි මගේ පණ නල
නමින් ඔබගේ ප්‍රේමයේ
(මැනේ මා කුමරියේ...//)
නොනිමි දෙනුවර අන්දරේ
ඔබේ දෙනයන කඳුළු පිසහැර
මගේ සිහිනය හෙලා කඳුලක
ඔබේ පෙම් ලොව පහන දල්වා
නික්ම යන්නට පතමි අවසර
(මැනේ මා කුමරියේ...//)
නොනිමි දෙනුවර අන්දරේ
මගේ කඳුලින් මල් පිපුණ ලොව
දිනූ සෙනෙහේ කිරුල රැකගෙන
සුවෙන් සතුටින් හිඳින් සොඳුරිය
මලත් නොමියෙන සතුට එය මට
(මැනේ මා කුමරියේ...//)
නොනිමි දෙනුවර අන්දරේ
මලක් විලසින් ඔබේ....
Frequently Asked Questions
Who sang Malak Wilasin?
Saman Nishakara performed Malak Wilasin. Saman Nishakara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Malak Wilasin lyrics?
The lyrics for Malak Wilasin were written by Priyankarage Bandula Jayaweera. Priyankarage Bandula Jayaweera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Malak Wilasin?
Darshana Wickramathunga composed the music for Malak Wilasin. Darshana Wickramathunga is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Malak Wilasin complete lyrics?
You can find the complete Malak Wilasin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Malak Wilasin?
Malak Wilasin has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මලක් විලසින් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මලක් විලසින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Malak Wilasin" or discuss the lyrics with other music lovers.
Song Video
More from Saman Nishakara
- Mal Suwandakata Lyrics4 views
- Mini Bandi Dora Arinna Lyrics1 views
- Oba Yanna Ehenam Lyrics0 views
- View All Songs4 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views