Mal Suwandakata Lyrics
“Mal suwandakata aeha aeree ae” (මල් සුවඳකට ඇහැ ඇරී ඒ): Mal Suwandakata (මල් සුවඳකට) lyrics, a Sinhala love song sung by Saman Nishakara, with words by Priyankarage Bandula Jayaweera and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මල් සුවඳකට ගී පද.
| SONG | Mal Suwandakata |
|---|---|
| SINGER | Saman Nishakara |
| LYRICIST | Priyankarage Bandula Jayaweera |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 11 |
| UPDATED |
Mal Suwandakata Lyrics Singlish
Mal suwandakata aeha aeree ae
Mal sawoma simbinuwa risi
Ron urannata hita aethi
Bambara hada iwasum naethi
Noyeka bambarun lowa aethi ae
Hema wethama baendi sit aethi
Ruduru rasa pahasaka baendi
Jeevithe windawanu baeri
Saenin viyaekena jeevithe
Gewanu keema duke ima gaelee
Neka paeha suwandin saedi
Mal pahasa winda saenahemi
Noyeka bambarun lowa....
Mal suwandakata aeha....
Pahasa dun mal hada thaewi
Upan kandulali sayureki
Heyin etherawa lada haeki
Suwaya kiwa maena piya saki
Mal suwandakata aeha....
Noyeka bambarun lowa....මල් සුවඳකට ගී පද
මල් සුවඳකට ඇහැ ඇරී ඒ
මල් සැවොම සිඹිනුව රිසි
රොන් උරන්නට හිත ඇති
බඹර හද ඉවසුම් නැති
නොයෙක බඹරුන් ලොව ඇති ඒ
හැම වෙතම බැඳි සිත් ඇති
රුදුරු රස පහසක බැඳී
ජීවීතේ විඳවනු බැරී
සැනින් වියැකෙන ජීවීතේ
ගෙවනු කීම දුකේ ඉම ගැලී
නේක පැහැ සුවඳින් සැදී
මල් පහස විඳ සැනහෙමි
නොයෙක බඹරුන් ලොව....
මල් සුවඳකට ඇහැ....
පහස දුන් මල් හද තැවී
උපන් කඳුළැලි සයුරෙකි
හෙයින් එතෙරව ලද හැකි
සුවය කිව මැන පිය සකි
මල් සුවඳකට ඇහැ....
නොයෙක බඹරුන් ලොව....Related Songs and Tags
Mal Suwandakata LyricsMal Suwandakata Lyrics Englishමල් සුවඳකටමල් සුවඳකට ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Nishakara SongsSaman Nishakara LyricsNishakara LyricsDarshana Wickramathunga ComposerPriyankarage Bandula Jayaweera Lyricist