Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Saman Nishantha
  3. Ma Nuwan Pura Nil Ahasa Wasa Lyrics

Ma Nuwan Pura Nil Ahasa Wasa Lyrics (මා නුවන් පුරා නිල් අහස වසා) by Saman Nishantha

Ma Nuwan Pura Nil Ahasa Wasa Lyrics

Ma nuwan pura nil ahasa wasa
Ma lawan pura mal suwada sada
Mal heena wasi watena wil there
Una paduru sewane
Rosa mal sipa adena pem sulage
Akasa kusum yahanawe
Mata danenawa adare
Mata danenawa adare

Nil ahasa taram adare aran
Obe nil aes deke hangala
Aesipiya nosalan sipaganna hemin
Sada wathura sada dige galanawa
Mata adare .... hagenawa //

Mal suwada taram adare aran
Mage sitha langa nathara wela
Pem bambara thudin muwa randa senehin
Wil there mal suwada galanawa
Mata adare .... danenawa //

මා නුවන් පුරා නිල් අහස වසා ගී පද

මා නුවන් පුරා නිල් අහස වසා
මා ලවන් පුරා මල් සුවඳ සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවණේ
රෝස මල් සිප ආදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ
මට දැනෙනවා ආදරේ

නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසිපිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා
මට ආදරේ .... හැගෙනවා //

මල් සුවඳ තරම් ආදරේ අරන්
මගෙ සිත ලඟ නතර වෙලා
පෙම් බඹර තුඩින් මුව රඳ සැනෙහින්
විල් තෙරේ මල් සුවඳ ගලනවා
මට ආදරේ .... දැනෙනවා //

Ma Nuwan Pura Nil Ahasa Wasa (මා නුවන් පුරා නිල් අහස වසා) is a Sinhala song sung by Saman Nishantha. This page presents the Ma Nuwan Pura Nil Ahasa Wasa lyrics in Sinhala script (මා නුවන් පුරා නිල් අහස වසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ma Nuwan Pura Nil Ahasa Wasa including singer, lyricist, composer, and view count
SONGMa Nuwan Pura Nil Ahasa Wasa
SINGERSaman Nishantha
CATEGORYLove Songs
VIEWS31
UPDATEDMay 2026

Related Songs and Tags

Ma Nuwan Pura Nil Ahasa Wasa LyricsMa Nuwan Pura Nil Ahasa Wasa Lyrics Englishමා නුවන් පුරා නිල් අහස වසාමා නුවන් පුරා නිල් අහස වසා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Nishantha SongsSaman Nishantha LyricsNishantha Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ma Nuwan Pura Nil Ahasa Wasa" by Saman Nishantha

More from Saman Nishantha

  • Akasa Kusum Lyrics330
  • Manaali Lyrics68
  • View All Songs3

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58