Akasa Kusum Lyrics by Saman Nishantha
Akasa Kusum (ආකාස කුසුම්) is a Sinhala song sung by Saman Nishantha. The lyrics were written by Upul Shantha Sannasgala, and the music is composed by Ranga Dasanayaka. This page presents the Akasa Kusum lyrics in Sinhala script (ආකාස කුසුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akasa Kusum |
|---|---|
| SINGER | Saman Nishantha |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Ranga Dasanayaka |
| VIEWS | 320 |
| UPDATED |
Akasa Kusum Lyrics
Ma nuwan pura nil ahasa wasa
Ma lawan pura mal suwada sada
Mal heena wasi watena wil there
Una paduru sewane
Rosa mal sipa adena pem sulage
Akasa kusum yahanawe
Mata danenawa adare
Mata hangenawa adare
Nil ahasa taram adare aran
Obe nil aes deke hangala
Aesi piya nosalan sipaganna hemin
Sada wathura sada dige galanawa
Mata adare hangenawa
Mata adare hangenawa
Mal suwada taram adare aran
Mage sitha laga nathara wela
Pem bambara thudin muwa rada senehin
Wil there mal suwada galanawa
Mata adare danenawa
Mata adare danenawa...ආකාස කුසුම් ගී පද
මා නුවන් පුරා නිල් අහස වසා
මා ළවන් පුරා මල් සුවද සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවනේ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ
මට හැඟෙනවා ආදරේ
නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා
මට ආදරේ හැඟෙනවා
මට ආදරේ හැඟෙනවා
මල් සුවඳ තරම් ආදරේ අරන්
මගෙ සිත ලග නතර වෙලා
පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්
විල් තෙරේ මල් සුවද ගලනවා
මට ආදරේ දැනෙනවා
මට ආදරේ දැනෙනවා...
Performances of Akasa Kusum
Cover versions, live performances, and reality-show contestant performances of “Akasa Kusum” on YouTube.
Cover Versions · 12
▶CoverAkasa Kusum Song | ආකාස කුසුම් | HT StudioHT Studio
▶CoverAkasa Kusum (ආකාස කුසුම්) - Miyuru Somarathne | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverAkasa Kusum - ආකාස කුසුම් ෆිල්ම් එකෙන්Art Center SL
▶Cover“ආකාස කුසුම” | උද්දික ප්‍රේමරත්න | Akasa Kusum Movie song | Home Lands Skyline Event PerformanceUddika Fans
▶CoverAkasa Kusum Movie Scene (Theme Song) - ආකාස කුසුම්Diyazena
▶CoverAkasa kusum - Saman Nishantha [Produced by Ranga D]Hit Factory
▶Coverමට ආදරේ දැනෙනවා (Mata Adare Danenawa) - ආකාස කුසුම් Teaser | Akasa Kusum TeaserSukith Randula
▶Cover"ආකාස කුසුම්" චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය කිරීමේ සමාරම්භක උත්සවය | Akasa Kusum | Malini FonsekaSnap TV Digital
▶CoverAkasa Kusum Song | ආකාස කුසුම් | Saman Nishantha (short cover)Venura Adhikari
▶Coverමට ආදරේ දැනෙනවා | Akasa Kusum Song | Cover by Mandodari | Female CoverAudio Mafia 422
▶Coverආකාස කුසුම් | Akasa Kusum Sinhala Movie | Part 01Vibe Ceylon
▶Coverමා නුවන් පුරා නිල් අහස වස-ආකාස කුසුම් -Ma Nuwan pura Akasha Kusum Songs ගන්න මේ හිත මාගේAnura Ekanayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akasa Kusum LyricsAkasa Kusum Lyrics Englishආකාස කුසුම්ආකාස කුසුම් ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Nishantha SongsSaman Nishantha LyricsNishantha LyricsRanga Dasanayaka ComposerUpul Shantha Sannasgala Lyricist