Adambara Sandawathi Lyrics by Sameera Edirisinghe
Adambara Sandawathi (ආඩම්බර සඳවතී) is a Sinhala song sung by Sameera Edirisinghe. The lyrics were written by Chandana Pradeep, and the music is composed by Chathurangana De Silva. This page presents the Adambara Sandawathi lyrics in Sinhala script (ආඩම්බර සඳවතී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adambara Sandawathi |
|---|---|
| SINGER | Sameera Edirisinghe |
| LYRICIST | Chandana Pradeep |
| COMPOSER | Chathurangana De Silva |
| VIEWS | 10 |
| UPDATED |
Adambara Sandawathi Lyrics
Adambara sandavathi - oba ena maga mal pipi
Sith aranata samavedi - ma gatha adapana kalaa //
Adara netha sangavannata beha mata samanaliye
Dedunnata paara kiyanavada adambarakaariye
Sith yahane ma patalee oba langa davatenam
Sanda tharu athare sangavi oba ena maga innam
Adambara sandavathi .../
Sithala kandu mudun athare oba suwandayi radune
Himikaragannata oya rathu kammul maga balamin inne
Sith yahane ma patalee oba langa davatenam
Sanda tharu athare sangavi oba ena maga innam
Adambara sandavathi ...//ආඩම්බර සඳවතී ගී පද
ආඩම්බර සඳවතී - ඔබ එන මග මල් පිපි
සිත් අරණට සමවැදී - මා ගත අඩපන කළා //
ආදර නෙත සඟවන්නට බැහැ මට සමනළියේ
දේදුන්නට පාර කියනවද ආඩම්බරකාරියේ
සිත් යහනේ මා පැටලී ඔබ ළඟ දැවටෙන්නම්
සඳ තරු අතරේ සැඟවී ඔබ එන මඟ ඉන්නම්
ආඩම්බර සඳවතී .../
සිතල කඳු මුදුන් අතරේ ඔබ සුවඳයි රැදුනේ
හිමිකරගන්නට ඔය රතු කම්මුල් මග බලමින් ඉන්නේ
සිත් යහනේ මා පැටලී ඔබ ළඟ දැවටෙන්නම්
සඳ තරු අතරේ සැඟවී ඔබ එන මඟ ඉන්නම්
ආඩම්බර සඳවතී ...//Related Songs and Tags
Adambara Sandawathi LyricsAdambara Sandawathi Lyrics Englishආඩම්බර සඳවතීආඩම්බර සඳවතී ගීතයේ පද පෙළLyrics With TransliterationSameera Edirisinghe SongsSameera Edirisinghe LyricsEdirisinghe LyricsChathurangana De Silva ComposerChandana Pradeep Lyricist