Husmak Wage Lyrics
“Husmak wage mata lanwee ibe” (හුස්මක් වගේ මට ලංවී ඉබේ), Husmak Wage (හුස්මක් වගේ) lyrics: a Sinhala love song sung by Sameera Edirisinghe, with words by Sajith V Chathuranga and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හුස්මක් වගේ ගී පද.
| SONG | Husmak Wage |
|---|---|
| SINGER | Sameera Edirisinghe |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Husmak Wage Lyrics Singlish
Husmak wage mata lanwee ibe
Oba randila nosansun hade
Mama me taram satutak labala nam
Naha kisidaka me lokaye
Sansaren sansare ena huruwak wage
Mata obe daatha himiwuna nisa
Maga badha hamuwuwath mata kotharam lowe
Oba herayanne naha kisimada
Duka hituna hemavitama sevenella se
Oba hitiya mage langama thun this paye
Thutu panduru lesa eyata mage jeewithe
Araganna dan obata barai lande
Sansaren sansare ena huruwak wage
Mata obe daatha himiwuna nisa
Maga badha hamuwuwath mata kotharam lowe
Oba herayanne naha kisimada
Hemavitama hitha soyana pathiwatha obe
Langa nathiwa dura sitina wita hithumathe
Oba nodaka mama gewana hema thathpare
Mata bohoma digu kalayak men hange
Sansaren sansare ena huruwak wage
Mata obe daatha himiwuna nisa
(Maga badha hamuwuwath mata kotharam lowe
Oba herayanne naha kisimada)...//හුස්මක් වගේ ගී පද
හුස්මක් වගේ මට ලංවී ඉබේ
ඔබ රැඳිලා නොසන්සුන් හදේ
මම මේ තරම් සතුටක් ලබලා නම්
නැහැ කිසිදාක මේ ලෝකයේ
සංසාරෙන් සංසාරේ එන හුරුවක් වගේ
මට ඔබෙ දෑත හිමිවුන නිසා
මග බාධා හමුවූවත් මට කොතරම් ලොවේ
ඔබ හැරයන්නෙ නැහැ කිසිමදා
දුක හිතුන හැමවිටම සෙවනැල්ල සේ
ඔබ හිටියා මගෙ ලඟම තුන් තිස් පැයේ
තුටු පඬුරු ලෙස එයට මගෙ ජීවිතේ
අරගන්න දැන් ඔබට බාරයි ලඳේ
සංසාරෙන් සංසාරේ එන හුරුවක් වගේ
මට ඔබෙ දෑත හිමිවුන නිසා
මග බාධා හමුවූවත් මට කොතරම් ලොවේ
ඔබ හැරයන්නෙ නැහැ කිසිමදා
හැමවිටම හිත සොයන පතිවත ඔබේ
ලඟ නැතිව දුර සිටින විට හිතුමතේ
ඔබ නොදැක මම ගෙවන හැම තත්පරේ
මට බොහොම දිගු කාලයක් මෙන් හැඟේ
සංසාරෙන් සංසාරේ එන හුරුවක් වගේ
මට ඔබෙ දෑත හිමිවුන නිසා
(මග බාධා හමුවූවත් මට කොතරම් ලොවේ
ඔබ හැරයන්නෙ නැහැ කිසිමදා)...//Performances of Husmak Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Husmak Wage” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husmak Wage LyricsHusmak Wage Lyrics Englishහුස්මක් වගේහුස්මක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSameera Edirisinghe SongsSameera Edirisinghe LyricsEdirisinghe LyricsSandaruwan Jayasinghe ComposerSajith V Chathuranga Lyricist


