Wawanna Bari Wedana Lyrics
“Vawanna bari vedana” (වාවන්න බැරි වේදනා): Wawanna Bari Wedana (වාවන්න බැරි වේදනා) lyrics, a Sinhala heartbreak song sung by Sameera Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Vawanna bari, and in Sinhala it is වාවන්න බැරි වේදනා ගී පද.
| SONG | Wawanna Bari Wedana |
|---|---|
| SINGER | Sameera Edirisinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 91 |
| UPDATED |
Wawanna Bari Wedana Lyrics Singlish
Vawanna bari vedana
Mata deela oba wenwuna
Ma dutu heena neha nima wela
Dan katado himi oya
Kiyan katado himi oya
Nosithu welawakadi nethu petalila
Rahasema oba mawa ekthen kala
Sundara dasun mawla sihinen pawa
Pem kala sitin man mata nati kala //
Pethuman vilapen hadayi ra diva
Heguman sithe siravi ada pana wela
Oba ennepa kisida sihinen pawa
Pembara sitak aye mata nati nisa //
Vawanna bari ....වාවන්න බැරි වේදනා ගී පද
වාවන්න බැරි වේදනා
මට දීලා ඔබ වෙන්වුනා
මා දුටු හීන නැහැ නිම වෙලා
දැන් කාටදෝ හිමි ඔයා
කියන් කාටදෝ හිමි ඔයා
නොසිතූ වෙලාවකදි නෙතු පැටලිලා
රහසේම ඔබ මාව එක්තැන් කලා
සුන්දර දසුන් මවලා සිහිනෙන් පවා
පෙම් කල සිතින් මාන් මට නැති කලා //
පැතුමන් විලාපෙන් හඩයි රැ දිවා
හැගුමන් සිතේ සිරවි අඩ පණ වෙලා
ඔබ එන්නෙපා කිසිදා සිහිනෙන් පවා
පෙම්බර සිතක් ආයේ මට නැති නිසා //
වාවන්න බැරි ....Performances of Wawanna Bari Wedana
Cover versions, live performances, and reality-show contestant performances of “Wawanna Bari Wedana” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverWawanna bari wedana I වාවන්න බැරි වේදනා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverWAWANNA BARI WEDANA SAMEERA EDIRISINGHESusith Vidusanka
▶Coverwawanna bari wedana sameera edirisinghe cDileepa ilangarathna
▶CoverWawanna Bari WedanaRelease - Topic
▶CoverWawanna Bari Wedana (වාවන්න බැරි වේදනා) Sameera Edirisinghe - Reggae Version | @ReggaeMaster25REGGAE MASTER
▶Coverවාවන්න බැරි වේදනා SADARUWANMayura Dananjaya
▶CoverWAWANNA BARI WEDANA SAMEERA EDIRISINGHE WITH FLASHBACKSP Music Production
▶Coverwawanna beri wedana Sameera EdirisingheImalka subodani
▶CoverWawanna Bari Wedana (වාවන්න බැරි වේදනා)Audio Oasis
▶CoverWawanna Bari Wedana - වාවන්න බැරි වේදනා | SoulRock Sri Lanka – Hard RockSoulRock Sri Lanka
▶Coverවවන්න බැරි වේදනා (wawanna bari wedana) - sameera edirisinghe with flash back (2011)MR. #
▶CoverWawanna bari wedana | Sameera Edirisinghe | Sakura Legendz | වාවන්න බැරි වේදනාSakura Legendz - සකුරා ලෙජන්ඩ්ස්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wawanna Bari Wedana LyricsWawanna Bari Wedana Lyrics Englishවාවන්න බැරි වේදනාවාවන්න බැරි වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationSameera Edirisinghe SongsSameera Edirisinghe LyricsEdirisinghe Lyrics

