Ridunu Sitha Mage Lyrics by Sameera Edirisinghe
Ridunu Sitha Mage (රිදුණු සිත මාගේ) is a Sinhala song sung by Sameera Edirisinghe. This page presents the Ridunu Sitha Mage lyrics in Sinhala script (රිදුණු සිත මාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ridunu Sitha Mage |
|---|---|
| SINGER | Sameera Edirisinghe |
| LYRICIST | Sameera Edirisinghe |
| VIEWS | 23 |
| UPDATED |
Ridunu Sitha Mage Lyrics
Ridunu sita maage senasenna one
Unuhume pera wage dawatena one
Sithuwata e wage oya enna wage
Paaluyi jeewithe.....//
Ridunu sita maage senasenna one...
Sitha gawa tharuwak weela
Un kaale amathak weela
Ai maage loken mideela
Sith yahane ma thani karala
Oba giye ma dama...
Ridunu sita maage...
Ma gawa senehen bandila
Langa inna diwurum deela
Amavaka ma langa thiyala
Sandawathiya paawi giya sihina bodaveela....
Ridunu sita maage...රිදුණු සිත මාගේ ගී පද
රිදුණු සිත මාගේ සැනසෙන්න ඕනේ
උණුහුමේ පෙර වගේ දැවටෙන්න ඕනේ
සිතුවාට ඒ වගේ ඔයා එන්නෑ වගේ
පාළුයි ජීවිතේ.....//
රිදුණු සිත මාගේ සැනසෙන්න ඕනේ...
සිත ගාව තරුවක් වීලා
උන් කාලේ අමතක වීලා
ඇයි මාගේ ලෝකෙන් මිදීලා
සිත් යහනේ මා තනි කරලා
ඔබ ගියේ මා දමා...
රිදුණු සිත මාගේ...
මා ගාව සෙනෙහෙන් බැඳිලා
ළඟ ඉන්න දිවුරුම් දීලා
අමාවක මා ළඟ තියලා
සඳවතිය පාවී ගියා සිහින බොඳවීලා....
රිදුණු සිත මාගේ...
Performances of Ridunu Sitha Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Ridunu Sitha Mage” on YouTube.
Cover Versions · 4
▶CoverRidunu Sitha Mage (රිදුණු සිත මගේ) - Sameera Edirisinghe | Sinhala SongM Entertainments
▶CoverRidunu Sitha Mage - Sameera Edirisinghe [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverRidunu sitha Mage - Sameera Edirisinghe - A&M Creations - Dj AnUsHAnush AM
▶CoverRidunu sitha Mage Sameera Edirisinghe A&M Creations Dj AnUsHSuraj Akarshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridunu Sitha Mage LyricsRidunu Sitha Mage Lyrics Englishරිදුණු සිත මාගේරිදුණු සිත මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSameera Edirisinghe SongsSameera Edirisinghe LyricsEdirisinghe LyricsSameera Edirisinghe Lyricist