Adha Kagedo Lyrics
“Ada kaagedo heta kaagedo” (අද කාගේදෝ හෙට කාගේදෝ), Adha Kagedo (අද කාගේදෝ) lyrics: a Sinhala heartbreak song sung by Sangeeth Iddamalgoda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Ada kaagedo, and in Sinhala it is අද කාගේදෝ ගී පද.
| SONG | Adha Kagedo |
|---|---|
| SINGER | Sangeeth Iddamalgoda |
| LYRICIST | Sangeeth Iddamalgoda |
| COMPOSER | Sangeeth Iddamalgoda |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Adha Kagedo Lyrics Singlish
Ada kaagedo heta kaagedo
Vena kaagenam pawasan priye
Obe aadare penena e maanaye
Man thaamath balan innawa.......
Oba ekka taniwenna man
Dura yanna kotharam hithuwath
Hada vedanawan hira karanne dan
Oba dunnu haadu amathak karannam.......
Hitha asaranai mage nae dan obe sene
Vindaganna obe aadare
Idakadak nae mata lanwenna oba hata
Oya hitha kawurudo arang gihilla.......
Oba ekka......
Hada vedanawan hira karanne dan
Oba dunnu haadu amathak karannam.......අද කාගේදෝ ගී පද
අද කාගේදෝ හෙට කාගේදෝ
වෙන කාගේනම් පවසන් ප්‍රියේ
ඔබේ ආදරේ පෙනෙනා ඒ මානයේ
මං තාමත් බලන් ඉන්නවා.......
ඔබ එක්ක තනිවෙන්න මං
දුර යන්න කොතරම් හිතුවත්
හද වේදනාවන් හිර කරන්නේ දැන්
ඔබ දුන්නු හාදු අමතක කරන්නම්.......
හිත අසරණයි මගේ නෑ දැන් ඔබේ සෙනේ
විඳගන්න ඔබේ ආදරේ
ඉඩකඩක් නෑ මට ළංවෙන්න ඔබ හට
ඔය හිත කවුරුදෝ අරන් ගිහින්.......
ඔබ එක්ක......
හද වේදනාවන් හිර කරන්නේ දැන්
ඔබ දුන්නු හාදු අමතක කරන්නම්.......
Related Songs and Tags
Adha Kagedo LyricsAdha Kagedo Lyrics Englishඅද කාගේදෝඅද කාගේදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Iddamalgoda SongsSangeeth Iddamalgoda LyricsIddamalgoda LyricsSangeeth Iddamalgoda ComposerSangeeth Iddamalgoda Lyricist