Heena Katawath Dennepa Lyrics
“helu balmakata rawatila hina katawat dennepa” (හෙලූ බැල්මකට රැවටිලා හීන කාටවත් දෙන්නෙපා): Heena Katawath Dennepa (හීන කාටවත් දෙන්නෙපා) lyrics, a Sinhala love song sung by Sangeeth Iddamalgoda, with words by Nandana Wickramage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීන කාටවත් දෙන්නෙපා ගී පද, and many know it simply as helu balmakata.
| SONG | Heena Katawath Dennepa |
|---|---|
| SINGER | Sangeeth Iddamalgoda |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Sangeeth Iddamalgoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Heena Katawath Dennepa Lyrics Singlish
(helu balmakata rawatila hina katawat dennepa
dutu hinema nawathila nidi yahane taniwennepa....//)
nethu gawa nawathila hitha gawa daga dala
lanwenna mage kiya mumunannako pem kata......
eda wage adath mama balan innawa
oba enathura peramaga balan innawa
oba enna mada nale dawathila
mage lowa oba suwandawat karala.....
nethu gawa nawathila hitha gawa daga dala
lanwenna mage kiya mumunannako pem kata
helu balmakata rawatila hina katawat dennepa
dutu hinema nawathila nidi yahane taniwennepa....හීන කාටවත් දෙන්නෙපා ගී පද
(හෙලූ බැල්මකට රැවටිලා හීන කාටවත් දෙන්නෙපා
දුටු හීනෙම නැවතිලා නිදි යහනේ තනිවෙන්නෙපා....//)
නෙතු ගාව නැවතිලා හිත ගාව දඟ දාලා
ළංවෙන්න මගේ කියා මුමුණන්නකෝ පෙම් කතා......
එදා වගේ අදත් මම බලන් ඉන්නවා
ඔබ එනතුරා පෙරමග බලන් ඉන්නවා
ඔබ එන්න මද නළේ දැවටිලා
මගේ ලොව ඔබ සුවඳවත් කරලා.....
නෙතු ගාව නැවතිලා හිත ගාව දඟ දාලා
ළංවෙන්න මගේ කියා මුමුණන්නකෝ පෙම් කතා
හෙලූ බැල්මකට රැවටිලා හීන කාටවත් දෙන්නෙපා
දුටු හීනෙම නැවතිලා නිදි යහනේ තනිවෙන්නෙපා....
Related Songs and Tags
Heena Katawath Dennepa LyricsHeena Katawath Dennepa Lyrics Englishහීන කාටවත් දෙන්නෙපාහීන කාටවත් දෙන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Iddamalgoda SongsSangeeth Iddamalgoda LyricsIddamalgoda LyricsSangeeth Iddamalgoda ComposerNandana Wickramage Lyricist