Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sangeeth Iddamalgoda
  3. Mage Unmade Lyrics

Mage Unmade Lyrics (මගේ උන්මාදේ) by Sangeeth Iddamalgoda

Mage Unmade Lyrics

Orothu nodena taram ketayam daala
Passen rawum gasala
Yaappu wechcha thaale maththema hapila
Aththata denne man ne
Ithin dan nang atha mata paladeela
Langin innama weyi obe atha deela
Kiyanna kiyanna obe mata kaemathida kiyala

Mage unmade semada obe hinda
Obata pawara demi mage anga bandala
Papuwa paththu wewi yanna giyoth paenala
Mage unmade semada obe hinda

Wathu kala wage lassanawanthi
Kenti gaththoth ketha weyi
Jeththukari mage sawuthu wewi
Ethakota gathiyak nathi weyi
Ithin innata weyi muhunath ellang
Adara sellama wewi lellang
Kiyanna kiyanna ehameda asa kiyala

Mage unmade semada....

Wathu kala wage lassanawanthi
Bonna ona wathurath niwalayi
Jeththukari mage adarawanthi
Ithin innata haka sepa se daga pa
Hellenata bari ganata daga pa
Kiyanna kiyanna please ehameda asa kiyala

Mage unmade semada....

මගේ උන්මාදේ ගී පද

ඔරොත්තු නොදෙන තරම් කැටයම් දාලා 
පස්සෙන් රවුම් ගසාලා 
යාප්පු වෙච්ච තාලෙ මත්තෙම හැපිලා 
ඇත්තට දන්නේ මං නේ 
ඉතින් දැන් නං ඇත මට පලදීලා 
ලඟින් ඉන්නම වෙයි ඔබෙ අත දීලා 
කියන්න කියන්න ඔබ මට කැමතිද කියලා 

මගේ උන්මාදේ සැමදා ඔබ හින්දා 
ඔබට පවරා දෙමි මගේ ඇඟ බැඳලා 
පපුව පත්තු වේවි යන්න ගියොත් පැනලා 
මගේ උන්මාදේ සැමදා ඔබ හින්දා

වාත්තු කළා වගේ ලස්සනවන්ති
කේන්ති ගත්තොත් කැත වෙයි 
ජේත්තුකාරි මගේ සවුත්තු වේවි 
එතකොට ගතියක් නැති වෙයි 
ඉතින් ඉන්නට වෙයි මුහුණත් එල්ලං 
ආදර සෙල්ලම වේවි ලෙල්ලං  
කියන්න කියන්න එහෙමද ආසා කියලා   

මගේ උන්මාදේ සැමදා....

වාත්තු කළා වගේ ලස්සනවන්ති
බොන්න ඕන වතුරත් නිවලයි 
ජේත්තුකාරි මගේ ආදරවන්ති 
ඉතින් ඉන්නට හැක සැප සේ දඟ පා 
හෙල්ලෙන්නට බැරි ගානට දඟ පා 
කියන්න කියන්න please එහෙමද ආසා කියලා  

මගේ උන්මාදේ සැමදා....

Mage Unmade (මගේ උන්මාදේ) is a Sinhala song sung by Sangeeth Iddamalgoda. The lyrics were written by Kelum Srimal. This page presents the Mage Unmade lyrics in Sinhala script (මගේ උන්මාදේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mage Unmade including singer, lyricist, composer, and view count
SONGMage Unmade
SINGERSangeeth Iddamalgoda
LYRICISTKelum Srimal
COMPOSERSangeeth Iddamalgoda
CATEGORYLove Songs
VIEWS7
UPDATEDMay 2026

Performances of Mage Unmade

Cover versions, live performances, and reality-show contestant performances of “Mage Unmade” on YouTube.

Cover Versions · 1

▶
CoverMage unmade (මගේ උන්මාදේ)NEW HIT SL

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mage Unmade LyricsMage Unmade Lyrics Englishමගේ උන්මාදේමගේ උන්මාදේ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Iddamalgoda SongsSangeeth Iddamalgoda LyricsIddamalgoda LyricsSangeeth Iddamalgoda ComposerKelum Srimal Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mage Unmade" by Sangeeth Iddamalgoda

Song Video

More from Sangeeth Iddamalgoda

  • Adha Kagedo Lyrics10
  • Dehadaka Adare Lyrics26
  • Hadakariye Lyrics9
  • Heena Katawath Dennepa Lyrics7
  • View All Songs5

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58