Hadakariye Lyrics by Sangeeth Iddamalgoda
Hadakariye (හැඩකාරියේ) is a Sinhala song sung by Sangeeth Iddamalgoda. The lyrics were written by Nandana Wickramage. This page presents the Hadakariye lyrics in Sinhala script (හැඩකාරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadakariye |
|---|---|
| SINGER | Sangeeth Iddamalgoda |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Sangeeth Iddamalgoda |
| VIEWS | 6 |
| UPDATED |
Hadakariye Lyrics
Hada saagare daga daana hadakaariye
Nethu maayime langa nena hadakaariye
Mage aadare piliganne naethuwaa wage
Dura ai meese hita illanaa aadare......
Hadakaara oya daesa illalaa
Haduwaama mulu raeka taniwelaa
Sihinen wage oba awith langawunaa
Nima wenne naaha me heena nam.......
Hada saagare......
Hita gaawa hemadaama innawaa
Daga paewa oya daesa hoyanawaa
Nethu maayime ai thaama hangilaa
Oba hangunaa athi neda daen......
Hada saagare......හැඩකාරියේ ගී පද
හද සාගරේ දඟ දාන හැඩකාරියේ
නෙතු මායිමේ ළඟ නේන හැඩකාරියේ
මගේ ආදරේ පිළිගන්නේ නැතුවා වගේ
දුර ඇයි මෙසේ හිත ඉල්ලනා ආදරේ......
හැඩකාර ඔය දෑස ඉල්ලලා
හැඬුවාම මුළු රෑක තනිවෙලා
සිහිනෙන් වගේ ඔබ ඇවිත් ළංවුණා
නිම වෙන්නේ නැහැ මේ හීන නම්.......
හද සාගරේ......
හිත ගාව හැමදාම ඉන්නවා
දඟ පෑව ඔය දෑස හොයනවා
නෙතු මායිමේ ඇයි තාම හැංඟිලා
ඔබ හැංඟුණා ඇති නේද දැන්......
හද සාගරේ......
Related Songs and Tags
Hadakariye LyricsHadakariye Lyrics Englishහැඩකාරියේහැඩකාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Iddamalgoda SongsSangeeth Iddamalgoda LyricsIddamalgoda LyricsSangeeth Iddamalgoda ComposerNandana Wickramage Lyricist