Oya Nathuwa Lyrics
“Oya naethuwa mama pahu kala dina gena nae kawruth danne” (ඔයා නැතුව මම පහු කළ දින ගැන නෑ කව්රුත් දන්නේ), Oya Nathuwa (ඔයා නැතුව) lyrics: a Sinhala heartbreak song sung by Sawinda Wijayathilaka, with words by Sandun Perera and music by Shenuka H Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔයා නැතුව ගී පද, and many know it simply as Oya naethuwa.
| SONG | Oya Nathuwa |
|---|---|
| SINGER | Sawinda Wijayathilaka |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Shenuka H Peiris |
| CATEGORY | Heart Break |
| VIEWS | 17 |
| UPDATED |
Oya Nathuwa Lyrics Singlish
Oya naethuwa mama pahu kala dina gena nae kawruth danne
Sina purannata baeri heta dawasa naeta hitawath wenne
Me tharam saekayak thiyan hitha asse
Ma thamai kandulak uruma kara gaththae
Uruma kara gaththae.........
Hitha thama hewwae hethuwak pana ekka yanna ayemath
Api gewwa kaalae ae wunath haebahinma daekka heenayak
Samawelaa hitiath ada thawath hinawelaa nae man wen wunath
Me tharam saekayak thiyan hitha asse
Ma thamai kandulak uruma kara gaththae
Uruma kara gaththae.........
Waradak wunata ma keren windawanna baenae me lesin
Oba dunna adarae tharam kisidaaka laebunae nae yalith
Samawelaa hitiath ada thawath hinawelaa nae man wen wunath.......
Oya naethuwa.......ඔයා නැතුව ගී පද
ඔයා නැතුව මම පහු කළ දින ගැන නෑ කව්රුත් දන්නේ
සිනා පුරන්නට බැරි හෙට දවසක නෑ හිතවත් වෙන්නේ
මේ තරම් සැකයක් තියන් හිත අස්සේ
මා තමයි කඳුළක් උරුම කර ගත්තේ
උරුම කර ගත්තේ.........
හිත තාම හෙව්වේ හේතුවක් පණ එක්ක යන්න ආයෙමත්
අපි ගෙව්ව කාලේ ඒ වුණත් හැබැහින්ම දැක්ක හීනයක්
සමාවෙලා හිටියත් අද තවත් හිනාවෙලා නෑ මං වෙන් වුණත්
මේ තරම් සැකයක් තියන් හිත අස්සේ
මා තමයි කඳුළක් උරුම කර ගත්තේ
උරුම කර ගත්තේ.........
වරදක් වුණාට මා කෙරෙන් විඳවන්න බෑනේ මේ ලෙසින්
ඔබ දුන්නු ආදරේ තරම් කිසිදාක ලැබුණේ නෑ යළිත්
සමාවෙලා හිටියත් අද තවත් හිනාවෙලා නෑ මං වෙන් වුණත්.......
ඔයා නැතුව.......
Performances of Oya Nathuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Nathuwa” on YouTube.
Cover Versions · 9
▶CoverAne Manda Oya Nathuwa Balu අනේ මන්දා ඔයා නැතුව බෑලුAjiVox
▶CoverOya Nathuwa By $han FdoShan Fernando
▶CoverOya Nathuwa - Sawinda Wijayathilaka [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverAnemanda Oyanathuwa Balu |අනේ මන්ද ඔයා නැතුව බෑලු - Original Song Ajith Sanjeewa PereraAjiVox
▶CoverAne manda oya nathuwa balu.(අනේ මංදා ඔයා නැතුව බෑලූ.love song./2025 trending song.VIMU BEATS
▶Coverමන්ද ඔයා නැතුව බෑලූ කැරොකේ, manda oya nathuwa balu, karoke , ane manda oya nathuwaIshi Tune
▶CoverAne Manda Oya Nethuva Belu / අනේ මංද ඔයා නැතුව බෑලූSL DREAM MUSIC STUDIO
▶CoverAne manda Oyanathuwa Balu | Ane Manda Oya Nathuwa Balu අනේ මන්දා ඔයා නැතුව බෑලුAjith Sanjeewa Perera
▶CoverOya Nathuwa By $han FdoShan Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Nathuwa LyricsOya Nathuwa Lyrics Englishඔයා නැතුවඔයා නැතුව ගීතයේ පද පෙළLyrics With TransliterationSawinda Wijayathilaka SongsSawinda Wijayathilaka LyricsWijayathilaka LyricsShenuka H Peiris ComposerSandun Perera Lyricist