Apamana Duk Lyrics
“apamanak duk uhulanneti” (අපමණක් දුක් උහුලන්නැති), Apamana Duk (අපමණක් දුක්) lyrics: a Sinhala heartbreak song sung by Seeduwa Sakura, with words by Anjula Priyantha and music by Malka Malwara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as apamanak duk, and in Sinhala it is අපමණක් දුක් ගී පද.
| SONG | Apamana Duk |
|---|---|
| SINGER | Seeduwa Sakura |
| LYRICIST | Anjula Priyantha |
| COMPOSER | Malka Malwara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Apamana Duk Lyrics Singlish
apamanak duk uhulanneti
senehase suwa hadunanneti
oba mage hada chithakaye
mage pathum gini dalwanneti
jeewithe ma pathum sun karala oba danneti...
ma laye oba hisa thiya
ki kathawan hitha pura
jeewithe mage umatuwen
sari sara oba manayen
divi gewannata hith dennati
jeewithe ma pathum sun karala oba danneti...
eka hithin kala adare
desithakin piligena oya
ekama pem hitha ituse beda wen kara rahase
matath ohutat puda dun hati
jeewithe ma pathum sun karala oba danneti...
apamanak duk...අපමණක් දුක් ගී පද
අපමණක් දුක් උහුලන්නැති
සෙනෙහසේ සුව හඳුනන්නැති
ඔබ මගේ හද චිතකයේ
මගේ පැතුම් ගිනි දල්වන්නැති
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති...//
මා ලයේ ඔබ හිස තියා
කී කතාවන් හිත පුරා
ජීවිතේ මගේ උමතුවෙන්
සැරි සරා ඔබ මානයෙන්
දිවි ගෙවන්නට හිත් දෙන්නැති
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති...//
එක හිතින් කළ ආදරේ
දෙසිතකින් පිළිගෙන ඔයා
එකම පෙම් හිත ඉටුසේ බෙදා වෙන් කර රහසේ
මටත් ඔහුටත් පුද දුන් හැටි
ජීවිතේ මා පැතුම් සුන් කරලා ඔබ දන්නැති...//
අපමණක් දුක්...
Related Songs and Tags
Apamana Duk LyricsApamana Duk Lyrics Englishඅපමණක් දුක්අපමණක් දුක් ගීතයේ පද පෙළLyrics With TransliterationSeeduwa Sakura SongsSeeduwa Sakura LyricsSakura LyricsMalka Malwara ComposerAnjula Priyantha Lyricist