Api Kasi Soyala Lyrics by Seeduwa Sakura
Api Kasi Soyala (අපි කාසි සොයලා) is a Sinhala song sung by Seeduwa Sakura. This page presents the Api Kasi Soyala lyrics in Sinhala script (අපි කාසි සොයලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Kasi Soyala |
|---|---|
| SINGER | Seeduwa Sakura |
| COMPOSER | Seeduwa Sakura |
| VIEWS | 49 |
| UPDATED |
Api Kasi Soyala Lyrics
Api kasi soyala maha lokuwata ithuru karala nae
Ithuru karapu kasi walin idam gatthe nae
Kolomba hathe thattu ganan gewal haduwe nae
Pitarata giyaata api langa oya boru sobana nae ........//
Kasi soyannata sitamin pitarata yanawa
Gedara paula daru petawun amathak wenawa
Ane apoi rae dahawal sudu kelinawa
Danne nae thuwama minisun thirisan wenawa ....//
Salli thiyanakan yaluwon godak innawa
Weradunama gedara paula yali sihiwenawa
Karapu weradi sihiwenakota sitha latha wenawa
Athe sathe naetuwama aye meratata enawa.........//අපි කාසි සොයලා ගී පද
අපි කාසි සොයලා මහ ලොකුවට ඉතුරු කරලා නෑ
ඉතුරු කරපු කාසි වලින් ඉඩම් ගත්තේ නෑ
කොළඹ හතේ තට්ටු ගණන් ගෙවල් හැදුවේ නෑ
පිටරට ගියාට අපි ලඟ ඔය බොරු සෝබන නෑ ........//
කාසි සොයන්නට සිතමින් පිටරට යනවා
ගෙදර පවුල දරු පැටවුන් අමතක වෙනවා
අනේ අපොයි රෑ දහවල් සූදු කෙලිනවා
දන්නෙම නැතුවම මිනිසුන් තිරිසන් වෙනවා ....//
සල්ලි තියනකන් යාළුවො ගොඩක් ඉන්නවා
වැරදුනාම ගෙදර පවුල යලි සිහිවෙනවා
කරපු වැරදි සිහිවෙනකොට සිත ලතැවෙනවා
අතේ සතේ නැතුව ආයේ මෙරටට එනවා.........//
Performances of Api Kasi Soyala
Cover versions, live performances, and reality-show contestant performances of “Api Kasi Soyala” on YouTube.
Live Performances · 6
▶LiveCHANDANA H - API KASI SOYALA (Live WITH FLASHBACK @ Galle)Chandana H
▶LiveCHANDANA H - API KASI SOYALA (Live with SANIDHAPA @ Badalgama)Chandana H
▶LiveCHANDANA H - API KASI SOYALA (live)Chandana H
▶LiveCHANDANA H - API KASI SOYALA (Live @ Rathnapura - Mega Blast)Chandana H
▶LiveCHANDANA H - API KASI SOYALA(Live)Chandana H
▶LiveCHANDANA H - API KASI SOYALA (Live SEEDUWA SAKURA @ Alisawatta)Chandana H
Cover Versions · 11
▶CoverCHANDANA H - API KASI SOYALA (Diyalagoda)Chandana H
▶CoverApi kasi soyala Karoke / අපි කාසි සොයලා / Chandana HettiarachchiTshan Entertainment Karaoke / Backing Track
▶CoverCHANDANA H - API KASI SOYALA @ HIRU TV (House Full)Chandana H
▶CoverCHANDANA H - API KASI SOYALA with with PURPLE RANGE @ KithulgalaChandana H
▶CoverCHANDANA H - API KASI SOYALA with ALL RIGHT @ WelihenaChandana H
▶CoverCHANDANA H - API KASI SOYALA with SEEDUWA SAKURA @ NATHALEChandana H
▶CoverAPI KASI SOYALA | අපි කාසි සොයලා - CHANDANA H with DELIGHTED MUSIC BANDSL Live MP3
▶Coverchandana seeduwa sakuranimesh Fernando bro
▶Coverඅපි කාසි සොයලා | Api Kasi soyala | Chandana H | AudioCH TV
▶CoverApi kasi soyala...අපි කාසි සොයලා..Arusha Mudalige
▶CoverApi kasi soyalavimal kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Kasi Soyala LyricsApi Kasi Soyala Lyrics Englishඅපි කාසි සොයලාඅපි කාසි සොයලා ගීතයේ පද පෙළLyrics With TransliterationSeeduwa Sakura SongsSeeduwa Sakura LyricsSakura LyricsSeeduwa Sakura Composer