Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Seeduwa Sakura
  3. Kalawe Hati Lyrics

Kalawe Hati

කලාවේ හැටී ගී පද

සිංදු කියලා අපි හොයාගත්තු සල්ලී
අද කුඩු වෙනවා මල්ලී
පං මල්ලට දාගත් පොඩි බඩු කෑලී
ඇයි මිල වැඩි මුදලාලී
අපි කන හැටි ලිප වත් දන්නෑ නංගී
හිටියට අපි HIT ව
සංගීතෙන් අපි හොඳටම නසරානී
මේ කලාවේ හැටී

ආර්ථිකේ හරි දරුනුයි
අපෙ අතමිට දැන්නම් ෆුල් සුද්දයි
බඩු මිල් උස්සයි
අපේ ගෙදර ගෑනි මට පුප්පයි
පොලියට ගෙන විශුවල් කෙරුවයි
sponsor ව කපලා ටීවී එකේ යය‍ි
කම්පැනියෙන් ගේමක් ඇද්දයි
අපි එයින් බේරුනේ වැඳ වැටිලයි
DNA track එක කෙරුවයි
ඒකට ගෙව්වෙත් ඔප්පුව තියලයි
FM වල rush එක බෝමයි
එකෙන්නම් දිගටම ප්ලේ වෙයි
කපන මන්ඩලෙන් සිංදු කැපිලා යයි
අන්තිමේදී ඒ ෆේස්බුක් විතරයි

සිංදු කියලා අපි.....

මැටිත් නෙවේ සිටිත් නෙවේ මේක අපේ හැටී
විසිල් පාටි ඉතුරු අපිට කරපිංචා නැටී
ෆන්කි ලයිෆ් ඒත් ගමන් කරන්නේ වැටි වැටී
අපි වේලෙයි එක වේලයි සම්බෝලයි රොටී
රෑ උනාම සාද පුංචි පුංචි පුතා බෝල නෑනේ 
බොරු ආගම් බේද එන්න පුල්ලේ කිනම් පාද
සුකුරුත්තං මාල වලලු තෝඩු හවඩි අත කනකර
කරකුට්ටං රෑට වැනිලා එද්දි මල්ලි ගෝරි නිතර
කුඩුපට්ටං ලෑලි ගෙදර නෑ බොල මට බොන්න වතුර
සංගීතෙන් ඉතුරු කරේ තුට්ටු දෙකයි කන්ඩ නැතුව
කෝම කලත් මේ කලාව අත් අරින්න බෑ
අතේ සතේ නෙවේ හිතේ සතුට කියලා වැඩක් නෑ......

සිංදු කියලා අපි......

දැම්මත් අපි ලොකු සද්දේ
අපේ ගෙවල් වලින් යම යුද්දේ
අපේ රිද්මෙට කෙල්ලන් පැද්දේ
ඒ අය නෑ මේ මට පෙම් බැන්දේ
ප්රාඩෝ පැජරෝ නම් නෑනේ
අපි පාරේ ටැක්සි වල යන්නේ
මෙහෙමයි කොන්සට් වල වෙන්නේ
but organizer පොලු තිබ්බේ
අපි කාටද මේක කියන්නේ
දෙයියෝ ඇයිද අපිව නොබලන්නේ
අපි හිතේ දුකට සෙට් වෙන්නේ
රෑ වැනි වැනි ගෙදරට එන්නේ
ලංකාවේ මියුසික් පල් පට්ටයි 
මට නම් මේ හැම දැන් තිත්තයි 
බලදාරියනම් කියවයි
අන්තිමේ නැති වෙන්නේ සංගීතෙයි
වෙනින් කලාවක් හොයා ගනිල්ලා දියුණු වෙන්න ඕනෑ නම්
වෙනින් කලාවක් හොයා ගනිල්ලා දියුණු වෙන්න ඕනෑ නම්
(සිංදු නම් එපා...//)
සිංදු නම් එපා කෝම කෝම හරි කරපල්ලා බං බිස්නස්

Kalawe Hati Lyrics Singlish

Sindu kiyala api hoyagattu salli
Ada kudu wenawa malli
Pan mallata dagat podi badu kaeli
Ai mila wedi mudalali
Api kana hati lipa wat dannae nangi
Hitiyaata api HIT wa
Sangeethen api hondatama nasarani
Me kalawe hati

Aarthike hari darunui
Ape athamita dannam full suddai
Badu mil ussai
Ape gedara gani mata puppai
Poliyata gena visual keruwai
sponsor wa kapala TV eke yayi
Kampaniyen gemak addai
Api eayin berune wenda wetilai
DNA track eka keruwai
Ekata gewweth oppuwa thiyalai
FM wala rush eka bomai
Ekennam digatama play weyi
Kapana mandalen sindu kapila yayi
Anthimedi e Facebook witharai

Sindu kiyala api.....

Matith newe sitith newe meka ape hati
Visil party ithuru apita karapicha naeti
Funky life eth gaman karanne weti weti
Api welai eka welai sambolai roti
Rae unama sada punchi punchi puta bola naene
Boru agam beda enna pulle kinam pada
Sukuruttan mala walalu thodu hawadi atha kanakara
Karakuttan raeta wenila eddi malli gori nithara
Kuduputtan laeli gedara nae bola mata bonna wathura
Sangeethen ithuru kare thuttu dekai kanda naetuw
Koma kalath me kalawa ath arinna bae
Athe sathe newe hithe sathuta kiyala wedak nae......

Sindu kiyala api......

Dammath api loku sadde
Ape gewal walin yama yudde
Ape ridmeta kellan paedde
E aya nae me mata pem bande
Prado Pajero nam naene
Api pare taxi wala yanne
Mehemai concert wala wenne
but organizer polu thibbe
Api katada meka kiyanne
Deiyo aida apiwa nobalanne
Api hithe dukata set wenne
Rae wani wani gedarata enne
Lankawe music pal pattai
Mata nam me hema dan thittai
Baladariyanam kiyawai
Anthime naethi wenne sangeetai
Wenin kalawak hoya ganilla diyunu wenna one nam
Wenin kalawak hoya ganilla diyunu wenna one nam
(Sindu nam epa...//)
Sindu nam epa koma koma hari karapalla ban business

Kalawe Hati (කලාවේ හැටී) is a Sinhala song sung by Seeduwa Sakura. This page presents the Kalawe Hati lyrics in Sinhala script (කලාවේ හැටී ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Kalawe Hati including singer, lyricist, composer, and view count
SONGKalawe Hati
SINGERSeeduwa Sakura
LYRICISTSeeduwa Sakura
COMPOSERSeeduwa Sakura
CATEGORYRap
VIEWS35
UPDATEDMay 2026

Performances of Kalawe Hati

Cover versions, live performances, and reality-show contestant performances of “Kalawe Hati” on YouTube.

Live Performances · 5

▶
LiveCHANDANA H ft DIKY BOY - KALAWE HATI (Live -2016)Chandana H
▶
LiveCHANDANA H ft DIKY BOY - KALAWE HATI (live)Chandana H
▶
LiveKALAWE HATI | කලාවේ හැටී | CHANDANA H | DIKY BOY | HIRU TV | MEGA BLAST | RATHNAPURA | LIVEChandana H
▶
LiveKalawe Hati | කලාවේ හැටි | Chandana & Dicky Boy Live With All Write𝙻𝙸𝚅𝙴 𝙼𝚄𝚂𝙸𝙲 𝙱𝙰𝚁 🍻
▶
Liveකලාවේ හැටී | සිංදු කියලා | Sindu kiyala | Kalawe Hati | Hiru TV | Mega Blast |Rathnapura | LiveCH TV

Cover Versions · 5

▶
CoverSindu Kiyala Api Hoyagaththa Salli - Seeduwa Sakura ( Kalawe Hati )KKA Media Works
▶
CoverKalawe Hati Seeduwa Sakura Dancehall Remix Chandana H & Dicky Boy ft D N A MP3CH TV
▶
CoverKalawe Hati Seeduwa Sakura Dancehall Remix Chandana H Dicky Boy ft D N A ELAKIRI Official YShalinda rox
▶
CoverKalaawe Hati-(කලාවේ හැටි)-Ice Age-siyallamaSiyallama
▶
Coverමෙන්න මේකයි ලංකාවේ කලාවේ හැටි...Saveen

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Kalawe Hati LyricsKalawe Hati Lyrics Englishකලාවේ හැටීකලාවේ හැටී ගීතයේ පද පෙළLyrics With TransliterationSeeduwa Sakura SongsSeeduwa Sakura LyricsSakura LyricsSeeduwa Sakura ComposerSeeduwa Sakura Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Kalawe Hati" by Seeduwa Sakura

Song Video

More from Seeduwa Sakura

  • Apamana Duk Lyrics14
  • Api Kasi Soyala Lyrics61
  • Sthirai Kiwwath (Sayam Gala Mayam Dala) Lyrics28
  • View All Songs4

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43