Mage Asurin Lyrics
“Mage asurin midila piyamba yannata” (මගේ ඇසුරින් මිදිලා පියඹා යන්නට): Mage Asurin (මගේ ඇසුරින්) lyrics, a Sinhala heartbreak song sung by Shalinda Fernando, with words by Mahesh Uyanwatta and music by Damitha Ayodya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ ඇසුරින් ගී පද.
| SONG | Mage Asurin |
|---|---|
| SINGER | Shalinda Fernando |
| LYRICIST | Mahesh Uyanwatta |
| COMPOSER | Damitha Ayodya |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Mage Asurin Lyrics Singlish
Mage asurin midila piyamba yannata
Ai situwe sondure ven vannata
Sita petuwe semada langa innata
(Hada latawe ba iwasannata.....//)
Viyakenna hada kadapathe oya ruva sada
Husamak vatenne oba gena asa asa
Hadagini duralanna kandulali viyalanna
Yali enu puluwanda ma gena sita......
Mage asurin......
Pana kenda miya yannata tikakata kalin
Langa inna haki nam ihatat udin
Me bhavaye nathnam min madu bhavedi
Mage vi langa inna pathami sitin......
Mage asurin.......මගේ ඇසුරින් ගී පද
මගේ ඇසුරින් මිදිලා පියඹා යන්නට
ඇයි සිතුවේ සොඳුරේ වෙන් වන්නට
සිත පැතුවේ සැමදා ළඟ ඉන්නට
(හද ලතැවේ බෑ ඉවසන්නට.....//)
වියැකෙන්නෑ හද කැඩපතේ ඔය රුව සදා
හුසමක් වැටෙන්නේ ඔබ ගැන අස අසා
හදගිනි දුරලන්න කඳුලැලි වියලන්න
යළි එනු පුළුවන්ද මා ගැන සිතා......
මගේ ඇසුරින්......
පණ කෙන්ද මිය යන්නට ටිකකට කලින්
ළඟ ඉන්න හැකි නම් ඉහටත් උඩින්
මේ භවයේ නැත්නම් මින් මතු භවේදි
මගේ වී ළඟ ඉන්න පතමි සිතින්......
මගේ ඇසුරින්.......
Performances of Mage Asurin
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Asurin” on YouTube.
Cover Versions · 6
▶CoverMage Esurin (මගෙ ඇසුරින්) | All Right - Kerawalapitiya 2017Ganga Video Team
▶CoverMage Asurin - Shalinda Fernando [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverMage Asurin | All Right Shalinda | Nirosha Thalagala U Dance | මගෙ ඇසුරින් | නිරෝෂා තලගල U ඩාන්ස්Old Shows Dancing
▶Coverසමුගන්න මගේ ඇසුරින් / Samuganna Mage Asurin - Latha WalpolaI.G. Bandula (Bandula Gamage)
▶CoverMage Asurin - Shalinda Fernando Newkasuni nirmala
▶CoverMage Asurin Midila - Shalinda Fernando (මගෙ ඇසුරිනි මිදිලා - ශලින්ද ප්‍රනාන්දු)SL SOUND HACK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Asurin LyricsMage Asurin Lyrics Englishමගේ ඇසුරින්මගේ ඇසුරින් ගීතයේ පද පෙළLyrics With TransliterationShalinda Fernando SongsShalinda Fernando LyricsFernando LyricsDamitha Ayodya ComposerMahesh Uyanwatta Lyricist