Duka Hithunama Sanasawanna Lyrics by Shalinda Fernando
Duka Hithunama Sanasawanna (දුක හිතුනම සනසවන්න) is a Sinhala song sung by Shalinda Fernando. The lyrics were written and the music composed by Roshan Fernando. This page presents the Duka Hithunama Sanasawanna lyrics in Sinhala script (දුක හිතුනම සනසවන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka Hithunama Sanasawanna |
|---|---|
| SINGER | Shalinda Fernando |
| LYRICIST | Roshan Fernando |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 142 |
| UPDATED |
Duka Hithunama Sanasawanna Lyrics
Duka hitunama sanasawanna
Hita bidunama hadadenna
Lagin unnu aadaree...
Ada venekuta haadavee...
Kam nae oba durasvenna
Hakinam hita hadaganna
Hituna hita aadaree...
Duka hituna mage aadaree...
Husmak husmak gaane oba vai semada petuwe
Venekenekun gena mohotakvath nae situwe
Kandulal bodavee denethe obavai sihiyata enne
Herayannata situwada venvela me lese...
Suba patanemi hadavatin obata
Varadinna epa kavadavath
Mage aayushath aragena inna devliye...
Duka hitunama sanasawanna...
Lokaye gerahum hamuve asarana sita valapenne
Hadaganna me hita mata naeha therennne
Daivaye saradama hamuve oba mata ahimiwa yanne
Miyayana mohoteth mama oba genai sitanne....
Suba patanemi hadavatin...
Duka hitunama sanasawanna...දුක හිතුනම සනසවන්න ගී පද
දුක හිතුනම සනසවන්න
හිත බිදුනම හදාදෙන්න
ලඟින් උන්නු ආදරී...
අද වෙනෙකුට හාදවී...
කම් නෑ ඔබ දුරස්වෙන්න
හැකිනම් හිත හදාගන්න
හිතුනා හිත ආදරී...
දුක හිතුනා මගේ ආදරී...
හුස්මක් හුස්මක් ගානේ ඔබවයි සැමදා පැතුවේ
වෙනකෙනෙකුන් ගැන මොහොතක්වත් නෑ සිතුවේ
කඳුලැල් බොඳවී දෙනෙතේ ඔබවයි සිහියට එන්නේ
හැරයන්නට සිතුවද වෙන්වෙලා මේ ලෙසේ...
සුභ පතනෙමි හදවතින් ඔබට
වරදින්න එපා කවදාවත්
මගේ ආයුෂත් අරගෙන ඉන්න දෙව්ලියේ...
දුක හිතුනම සනසවන්න...
ලෝකයේ ගැරහුම් හමුවේ අසරණ සිත වැලපෙන්නේ
හදාගන්න මේ හිත මට නැහැ තේරෙන්නේ
දෛවයේ සරදම් හමුවේ ඔබ මට අහිමිව යන්නේ
මියයන මොහොතෙත් මම ඔබ ගැනයි සිතන්නේ....
සුභ පතනෙමි හදවතින්...
දුක හිතුනම සනසවන්න.../Performances of Duka Hithunama Sanasawanna
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Hithunama Sanasawanna” on YouTube.
Live Performances · 5
▶LiveALLWRITE NEW LIVE MUSICAL SHOW 2025 I දුක හිතුනම සනසවන්න I SHALINDA FERNANDOFusion Entertainment
▶Liveduka hithunama sanasawanna live karoake all right. shalinda fernando.Indrajithrosa Kurunegala රාසා
▶Liveduka hithunama sanasawanna දුක හිතුනම සනසවන්න all right live show- New 2017Steve D Myers
▶LiveAll Right shalinda fernando - දුක හිතුනම සනසවන්න- All Right Opanayaka Live Show 2022 | Live Show LKLive Show LK
▶LiveDuka Hithunama Sanasawanna Live Sho (Shalinda Fanando) දුක හිතුනම සනසවන්න ඕල් රයිට්CR Production
Cover Versions · 11
▶CoverDuka Hithunama Sanasawanna (Love song) All Right Shalinda Fernando (දුක හිතුනම සනසවන්න)ඕල් රයිට් ශලීSameera chathuranga
▶CoverDuka Hithunama Sanasawanna (දුක හිතුනම සනසවන්න) All Right Shalinda FernandoSirasa FM
▶Coverදුක හිතුනම සනසවන්න..Duka hithunama sanasawanna . shalinda fernando (cover )..sanjula . comSanjula . Com
▶CoverDuka Hithunama Sanasawanna (දුක හිතුනම සනසවන්න) Shalinda Fernandobeautiful life
▶Coverදුක හිතුනම සනසවන්න DUKA HITHUNAMA SANASAWANNAThusitha Bandara
▶CoverDuka Hithunama Sanasawanna [Cover Version] By Dinusha L Herath |2023 Cover SongsD AUDIO CITY
▶CoverDuka Hithunama Sanasawanna දුක හිතුනම සනසවන්න Shalinda Fernando - music maxmusic max
▶Coverදුක හිතුනම | Duka Hithunama | Shalinda Fernando | Allwrite | D Crush Dancing StudioD Crush Dancing Studio
▶CoverAllright....duka hithunama sanasawanna (දුක හිතුනම සනසවන්න) shalinda fernando song...A A D production
▶CoverDuka hithunama sanasawanna ( දුක හිතුනම සනසවන්න) Cover songSL City Of Music
▶CoverDuka Hithunama Sanasawanna Song@ All Right Shalinda Fernando.MUSIC TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Hithunama Sanasawanna LyricsDuka Hithunama Sanasawanna Lyrics Englishදුක හිතුනම සනසවන්නදුක හිතුනම සනසවන්න ගීතයේ පද පෙළLyrics With TransliterationShalinda Fernando SongsShalinda Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerRoshan Fernando Lyricist