Lunuwila Pare Lyrics by Shalinda Fernando
Lunuwila Pare (ලුණුවිල පාරේ) is a Sinhala song sung by Shalinda Fernando. This page presents the Lunuwila Pare lyrics in Sinhala script (ලුණුවිල පාරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lunuwila Pare |
|---|---|
| SINGER | Shalinda Fernando |
| VIEWS | 132 |
| UPDATED |
Lunuwila Pare Lyrics
Lunuwila paare ingi bingi paana
Sonduriya gena heena aashaave
Heta dina aaye enavada maa haa
Vewa langa yaavi daetha me vaage
Mata pidu aadare matu matu deelaa
Mage hitha saadaalaa
Apa hata loke apamana baadhaa
Pana vage gevi iwasamu semaa
Noaduwa aadare bedaa
Laya matha maage numba satapaalaa
Sipa gami maage daetha vihidaalaa
Lunuwila paare ingi bingi paana....
Tharu kata gaane sithuvili deelaa
Nivanemi maage sondurige ashaa
Sanasami jeevithe puraa
Kandulata aaye noma ida deelaa
Sipagami maage daetha vihidaalaa
Lunuwila paare ingi bingi paana....ලුණුවිල පාරේ ගී පද
ලුණුවිල පාරේ ඉඟි බිඟි පානා
සොඳුරිය ගේන හීන ආශාවේ
හෙට දින ආයේ එනවද මා හා
වැව ලඟ යාවි දෑත මේ වාගේ
මට පිදු ආදරේ මතු මතු දීලා
මගෙ හිත සාදාලා
අප හට ලෝකේ අපමණ බාධා
පණ වගෙ ගේවි ඉවසමු සේමා
නොඅඩුව ආදරේ බෙදා
ලය මත මාගේ නුඹ සතපාලා
සිප ගමි මාගෙ දෑත විහිදාලා
ලුණුවිල පාරේ ඉඟි බිඟි පානා....
තරු කැට ගානේ සිතුවිලි දීලා
නිවනෙමි මාගෙ සොඳුරිගේ අශා
සනසමි ජීවිතේ පුරා
කඳුලට ආයේ නොම ඉඩ දීලා
සිපගමි මාගෙ දෑත විහිදාලා
ලුණුවිල පාරේ ඉඟි බිඟි පානා....Performances of Lunuwila Pare
Cover versions, live performances, and reality-show contestant performances of “Lunuwila Pare” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverLunuwila Pare Ingi Bingi Pana | Shalinda Fernando With FlashbackT&G Music
▶Coverශලින්දගේ හොදම එක ලුණු විල පාරේ All Write Shalinda Fernando Lunu Vila PareLive Vision Video Team
▶CoverGayan Fernando Allwrite ලුණුවිල පාරේArusha Fernando
▶CoverALLWRITE NEW MUSICAL SHOW 2024 I ලුණුවිල පාරේ @ALLWRITEOFFICIALYTFusion Entertainment
▶CoverLUNUWILA PARE - ලුණුවිල පාරේ I SHALINDA FERNANDO I ALLWRITE NEW 2024Fusion Entertainment
▶CoverLUNUWILA PARE | ලුණුවිල පාරේ | Shalinda Fernando | ALL WRITE | 2025CHEERS ENTERTAINMENT
▶CoverLunuwila Pare Dholki Song ලුණුවිල පාරේ ඩොල්කි රහට ස්වර සුදර්ශණගේ හඩින්Dholki Video
▶CoverLunuwila Pare Ingi Bingi Pana (ලුණුවිල පාරේ) | Shalinda Fernando With All Right _SHAN MUSICShan Music
▶Coverලුණුවිල පාරේ - Shalinda Fernando - AllRight ~SHAA~VIDEO~SHAA VIDEO
▶CoverLunuwila Pare - Shalinda Fernando (ලුණු විල පාරේ - ශලින්ද ප්‍රනාන්දු)SL SOUND HACK
▶CoverALL WRITE පරන හඩ කොහොමද.... ( Lunuwila pare - ලුණුවිල පාරේ )Shalini video team
▶CoverLunuwila Pare - Shalinda Fernando (All Write)MBP Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lunuwila Pare LyricsLunuwila Pare Lyrics Englishලුණුවිල පාරේලුණුවිල පාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationShalinda Fernando SongsShalinda Fernando LyricsFernando Lyrics
