Kalabala Wenna Epa

Song Details: Singer & Composer Information
Kalabala Wenna Epa Lyrics in Sinhala (කලබල වෙන්න එපා ගී පද) and English by Shammi Fernando, written by Harshana K Perera and composed by Prageeth Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kalabala Wenna Epa
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
8

Kalabala Wenna Epa Lyrics

Hitath wevi manaram kiya situwata man
Wenas weela tharamak obage oya adareth
Perum piruwata man sathutin innata balan
Dukak deela saradama mata kale ai raththaran
(Munagahevi api ayeth langa dawasek duknam wenna epa
Lassana jeewithayak thiyanawa mata oba kalabala wenna epa...//)

Hinahenna kiyala deela duka winda hithama sanasa
Adare keru adarethath duka denna hadanawa
Thama mage hitha one obawada kiyala ahanawa
(Munagahevi api ayeth langa dawasek duknam wenna epa
Lassana jeewithayak thiyanawa mata oba kalabala wenna epa...//)

Wattananna kiyala hithala riddanna heduwa oba ma
Dannawa mata langwune oba boruwatai kiyala
Jeewithe nam peradune na rawatuna kiyala...

Hitath wevi manaram kiya situwata...

කලබල වෙන්න එපා ගී පද

හිතත් වේවි මනරම් කියා සිතුවාට මං
වෙනස් වීලා තරමක්  ඔබගෙ ඔය ආදරෙත්
පෙරුම් පිරුවාට මං සතුටින් ඉන්නට බලන් 
දුකක් දීලා සරදම් මට කලේ ඇයි රත්තරන්
(මුණගැහෙවි අපි ආයෙත් ළඟ දවසක දුක්නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියනවා මට ඔබ කලබල වෙන්න එපා...//)

හිනැහෙන්න කියලා දීලා දුක වින්ඳ හිතම සනසා
ආදරෙ කෙරූ ආදරේටත් දුක දෙන්න හදනවා
තාම මගෙ හිත ඕනෙ ඔබවද කියලා අහනවා
(මුණගැහෙවි අපි ආයෙත් ළඟ දවසක දුක්නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියනවා මට ඔබ කලබල වෙන්න එපා...//)

වට්ටන්න කියලා හිතලා රිද්දන්න හැදුවා ඔබ මා
දන්නවා මට ලංවුනේ ඔබ බොරුවටයි කියලා
ජීවිතේ නම් පැරදුනේ නෑ රැවටුනා කියලා...

හිතත් වේවි මනරම් කියා සිතුවාට...

Frequently Asked Questions

Who sang Kalabala Wenna Epa?

Shammi Fernando performed Kalabala Wenna Epa. Shammi Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kalabala Wenna Epa lyrics?

The lyrics for Kalabala Wenna Epa were written by Harshana K Perera. Harshana K Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kalabala Wenna Epa?

Prageeth Perera composed the music for Kalabala Wenna Epa. Prageeth Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kalabala Wenna Epa complete lyrics?

You can find the complete Kalabala Wenna Epa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalabala Wenna Epa?

Kalabala Wenna Epa has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කලබල වෙන්න එපා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කලබල වෙන්න එපා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalabala Wenna Epa LyricsKalabala Wenna Epa Song LyricsKalabala Wenna Epa Lyrics Englishකලබල වෙන්න එපා Lyricsකලබල වෙන්න එපා ගීතයේ පද පෙළLyrics With TransliterationShammi Fernando SongsShammi Fernando LyricsFernando LyricsFernando Song LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist
Comments & Discussion

Share your thoughts about "Kalabala Wenna Epa" or discuss the lyrics with other music lovers.

Loading comments...