Ba Nawathanna Lyrics by Shammi Fernando
Ba Nawathanna (බෑ නවතන්න) is a Sinhala song sung by Shammi Fernando. The lyrics were written by Harshana K Perera, and the music is composed by Prageeth Perera. This page presents the Ba Nawathanna lyrics in Sinhala script (බෑ නවතන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ba Nawathanna |
|---|---|
| SINGER | Shammi Fernando |
| LYRICIST | Harshana K Perera |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 83 |
| UPDATED |
Ba Nawathanna Lyrics
Bae navathanna yannama one nam yanna
Le wala thibba aadare obatai unuwechcha
Nae hitha mella welapenawa oba illa
Me ahaganna aadare obatai man thawama...
Lassana jeewithek aithikarayek oyaa ada
Hemada hindinna thena thiyaagena
Lassana aadarek aithiwaseekam soyaa giya
Sabeama premawanthayek mama...
Sulu kaale keru preme
Maha muhudak se danune
Raththarane sith arane
Oba vitharai mata hitiye
Aasa paata andawala seeruwen bala
Aaye aadare kiyanne kaatado mema...
Lassana jeewithek aithikarayek...
Adamaane thibu preme
Awasane bawa danune
Oya muhune amanape
Mul paarin dutu dinaye
Aadare maninna man balanna one da
Jeewithe widinna duk widinna one da...
Bae navathanna...
Lassana jeewithek aithikarayek...බෑ නවතන්න ගී පද
බෑ නවතන්න යන්නම ඕනේ නම් යන්න
ලේ වල තිබ්බ ආදරෙ ඔබටයි උනුවෙච්ච
නෑ හිත මෙල්ල වැලපෙනවා ඔබ ඉල්ල
මේ අහගන්න ආදරෙ ඔබටයි මං තවම...
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිඳින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්‍රේමවන්තයෙක් මම...
සුළු කාලේ කෙරු ප්‍රේමේ
මහ මුහුඳක් සේ දැනුණේ
රත්තරනේ සිත් අරණේ
ඔබ විතරයි මට හිටියේ
ආස පාට අන්දවාලා සීරුවෙන් බලා
ආයෙ ආදරේ කියන්නෙ කාටදෝ මෙමා...
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක්...
අඩමානේ තිබු ප්‍රේමේ
අවසානේ බව දැනුණේ
ඔය මුහුණේ අමනාපේ
මුල් පාරින් දුටු දිනයේ
ආදරේ මනින්න මන් බලන්න ඕන ද
ජීවිතේ විදින්න දුක් විදින්න ඕන ද...
බෑ නවතන්න...
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක්...Related Songs and Tags
Ba Nawathanna LyricsBa Nawathanna Lyrics Englishබෑ නවතන්නබෑ නවතන්න ගීතයේ පද පෙළLyrics With TransliterationShammi Fernando SongsShammi Fernando LyricsFernando LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist