Obai Devudu Lyrics by Shammi Fernando
Obai Devudu (ඔබයි දෙව්දූ) is a Sinhala song sung by Shammi Fernando. The lyrics were written by Kelum Dissanayake, and the music is composed by Prageeth Perera. This page presents the Obai Devudu lyrics in Sinhala script (ඔබයි දෙව්දූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obai Devudu |
|---|---|
| SINGER | Shammi Fernando |
| LYRICIST | Kelum Dissanayake |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 48 |
| UPDATED |
Obai Devudu Lyrics
(Niwalam jeewithe kandulu hinawen oya muwe randunu...//)
Mage pem heenaye andunu obayi dewdu obayi dewdu
Washeeyen as obee gatunu dine man adaren bandunu
Heenekin wage muna gahunu obayi dewdu obayi dewdu...
Lassana hinawak kata kone purawa
Loku as watawak ma diha harawa
Hurathal kathawak oya muwin pawasa
Eka haduwak di sanasawan hita ma ha...
Widawan jeewithe danunu niwalayi adaren pirunu
Dayawen obee hita hadunu thanalayi niwak mata sonduru
Washeeyen as obee gatunu dine man adaren bandunu
Heenekin wage muna gahunu obayi dewdu obayi dewdu...ඔබයි දෙව්දූ ගී පද
(නිවාලම් ජීවිතේ කඳුලු හිනාවෙන් ඔය මුවේ රැඳුණු...//)
මගේ පෙම් හීනයේ ඇඳුණු ඔබයි දෙව්දූ ඔබයි දෙව්දූ
වශීයෙන් ඇස් ඔබේ ගැටුණු දිනේ මං ආදරෙන් බැඳුණු
හීනෙකින් වාගේ මුණ ගැහුණු ඔබයි දෙව්දූ ඔබයි දෙව්දූ...
ලස්සන හිනාවක් කට කොනේ පුරවා
ලොකු ඇස් වතාවක් මා දිහා හරවා
හුරතල් කතාවක් ඔය මුවින් පවසා
එක හාදුවක් දී සනසවන් හිත මා හා...
විඩාවන් ජීවිතේ දැනුණු නිවාලයි ආදරෙන් පිරුණු
දයාවෙන් ඔබේ හිත හැදුණු තනාලයි නිවක් මට සොඳුරු
වශීයෙන් ඇස් ඔබේ ගැටුණු දිනේ මං ආදරෙන් බැඳුණු
හීනෙකින් වාගේ මුණ ගැහුණු ඔබයි දෙව්දූ ඔබයි දෙව්දූ...
Performances of Obai Devudu
Cover versions, live performances, and reality-show contestant performances of “Obai Devudu” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverObai Dewdu (ඔබයි දෙව්දූ) | City Hunter | Shammi Fernando | Lassana HinawakMiyasi Paradise
▶CoverObai Dewdu | ඔබයි දෙව්දූ | Shammi Fernando | Niwalan Jeewithe Kadulu | New Sinhala Song 2020JayaSriLanka.Net
▶CoverObai Devudu(ඔබයි දෙව්දු)| Shammi Fernando new song 2020| Cute love storyLadybird
▶CoverObai Dewdu |DJ Remix | Best (ඔබයි දෙව්දූ) Shammi Fernando | Djz Chathuranga JayDj Chathuranga
▶CoverObai Devudu ( ඔබයි දෙව්දූ ) - Shammi Fernando | Niwalan Jeewithe Kadulu ( නිවාලන් ජීවිතේ කදුලු )ST Music
▶CoverObai Dewdu (ඔබයි දෙව්දූ) – Shammi Fernando New Songs | New Sinhala Songs 2020 | Aluth Sindu 2020Sereppu TV - සෙරෙප්පු TV
▶CoverObai Devudu - Shammi Fernando Music Video 2020 | New Sinhala Songs 2020Panhinda TV
▶Coverobai devudu - Shammi fernando song 2020sinhala video songs
▶CoverObai dew du (ඔබයි දෙව්දූ - Shammi Fernando new song 2020)DENIRA music
▶CoverObai Devudu (ඔබයි දෙව්දූ) - Shammi Fernando Music Video 2020Your Voice Studio
▶CoverObai Devudu (ඔබයි දෙව්දූ )- හිත පිච්චිලා යන ආදර කතාවක්. Artis - Shammi Fernando New Sinhala SongM Creation official
▶CoverShammi fernando new song 2020 ඔබයි දෙව්දු office music videoL mc
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obai Devudu LyricsObai Devudu Lyrics Englishඔබයි දෙව්දූඔබයි දෙව්දූ ගීතයේ පද පෙළLyrics With TransliterationShammi Fernando SongsShammi Fernando LyricsFernando LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist

