Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Shan N K
  3. Dutuwa Dinedi Lyrics

Dutuwa Dinedi Lyrics

by Shan N K

“Dichkeyawo dum dum dum dum” (ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//), Dutuwa Dinedi (දුටුව දිනේදී) lyrics: a Sinhala baila song sung by Shan N K, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුටුව දිනේදී ගී පද, and many know it simply as Dichkeyawo dum.

Details about the song Dutuwa Dinedi including singer, lyricist, composer, and view count
SONGDutuwa Dinedi
SINGERShan N K
LYRICISTShan N K
CATEGORYBaila
VIEWS12
UPDATEDMay 2026

Dutuwa Dinedi Lyrics Singlish

Dichkeyawo dum dum dum dum...

Dutuwa dinedi nam situne meyay
Amme numbe leli mayama tamayi...
Adahasa nam obage niyama tamayi
Ayya kohe inne kiyanu hodai
Ayya nae inne dan mama vitarayi
Mahat se denna godak gahena
Ane dutuwa dinedi ma obage wune jeewithen...

Dichkeyawo dum dum dum dum...
Oyayi mamayi dichkeyawo dum dum dum dum...

Ane chooti oba mageyemayi neda
Ane oba mageyi obagene man
Kiwa ekaparak man kiwa
Ane galapennae naene man
Therenna oba kiyana oya dewal
Hodainae dan ehenam oba yanna
Ane dutuwa dinedi ma obage wune jeewithen...

Dichkeyawo dum dum dum dum...
Oyayi mamayi...

Ane bae bae inne nae oba nati da
Ara ira palla kiwane man
Yanna man kiyana de ahala
Ane oba mage malli wage
Dan nam man loku lamayek weelanae
Kamak nae mata thamath punchiyinae
Ane dutuwa dinedi ma obage wune jeewithen...

Dichkeyawo dum dum dum dum...
Oyayi mamayi...

Dutuwa dinedi nam...

Dichkeyawo dum dum dum dum...
Oyayi mamayi...
Dichkeyawo dum dum dum dum...

දුටුව දිනේදී ගී පද

ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//

දුටුව දිනේදී නම් සිතුනේ මෙයයි
අම්මේ නුඹේ ලේලී මැයම තමයි...//
අදහස නම් ඔබගේ නියම තමයි
අයියා කොහේ ඉන්නේ කියනු හොඳයි
අයියා නෑ  ඉන්නේ දැන් මම විතරයි
මහත් සේ දෙන්නා ගොඩක් ගැහෙනා
අනේ දුටුව දිනේදී මා ඔබගේ වුණේ ජීවිතෙන්...

ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//
ඔයයි මමයි ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...

ආනේ චූටි ඔබ මාගේමයි නේදෝ
අනේ ඔබ මාගෙයි ඔබගෙනේ මං
කීවා එකපාරක් මං කීවා
අනේ ගැලපෙන්නේ නෑනේ මං
තේරෙන්නෑ ඔබ කියනා ඔය දේවල්
හොඳයිනේ දැන් එහෙනම් ඔබ යන්න
අනේ දුටුව දිනේදී මා ඔබගේ වුණේ ජීවිතෙන්...

ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//
ඔයයි මමයි...

අනේ බෑ බෑ ඉන්නේ නෑ ඔබ නැති දා
අර ඉර පල්ලා කීවානේ මං
යන්නා මං කියනා දේ අහලා
අනේ ඔබ මාගේ මල්ලී වගේ
දැන් නම් මං ලොකු ළමයෙක් වීලානේ
කමක් නෑ මට තාමත් පුංචියිනේ
අනේ දුටුව දිනේදී මා ඔබගේ වුණේ ජීවිතෙන්...

ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//
ඔයයි මමයි...

දුටුව දිනේදී නම්...

ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//
ඔයයි මමයි...
ඩිච්කෙයාවෝ ඩුම් ඩුම් ඩුම් ඩම්...//////

Performances of Dutuwa Dinedi

Cover versions, live performances, and reality-show contestant performances of “Dutuwa Dinedi” on YouTube.

Cover Versions · 1

▶
CoverDutuwa Dinedi (දුටුව දිනේදී) | Shan NK ft Nadini | Sinhala SongM Entertainments

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Dutuwa Dinedi LyricsDutuwa Dinedi Lyrics Englishදුටුව දිනේදීදුටුව දිනේදී ගීතයේ පද පෙළLyrics With TransliterationShan N K SongsShan N K LyricsShan LyricsShan N K Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Dutuwa Dinedi" by Shan N K

Song Video

More from Shan N K

  • Asunida Sondure Lyrics13
  • Oba Ha Maa Lyrics19
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38