Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shan N K
  3. Asunida Sondure Lyrics

Asunida Sondure Lyrics by Shan N K

Asunida Sondure (ඇසුනිද සොඳුරේ) is a Sinhala song sung by Shan N K. This page presents the Asunida Sondure lyrics in Sinhala script (ඇසුනිද සොඳුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Asunida Sondure including singer, lyricist, composer, and view count
SONGAsunida Sondure
SINGERShan N K
VIEWS9
UPDATEDMay 2026

Asunida Sondure Lyrics

Asunida sondure ma pevasude //
Oba ha ekavi gi gaya
Ma pem keruwe mulu hadavatinne
Enamudu oba ma tanikala //

Mage lokayedi ma ha obamai priye sada
Obe lokayedi kisida langin sitiye na mema
Handin pavasana e heguman priye mage sunkala
Itin e dukin oba kedina mudavevi dayi sita
Enamudu heguman ekavi kavada ma hamuvevi yayi sita
E duka ivasaa avaman vindala enatura ma mehi duk una

Asunida sondure ....

Valamedin nega a hiru se neka eliya vu mema
Piyum vilen penpoda gavasa obe sisila vu eda
Sinasetma mage muwege obe ravama vu sada
Kaduluvatma obe denete sasala vuye ma tama
Enamudu heguman ekavi kavada ma hamuvevi yayi sita
E duka ivasaa avaman vindala enatura ma mehi duk una

Asunida sondure ....

ඇසුනිද සොඳුරේ ගී පද

ඇසුනිද සොඳුරේ මා පැවසූදේ //
ඔබ හා එක්වී ගී ගයා
මා පෙම් කෙරුවේ මුළු හදවතින්නේ
එනමුදු ඔබ මා තනිකලා //

මගේ ලෝකයේදී මා හා ඔබමයි ප්‍රියේ සදා
ඔබේ ලෝකයේදී කිසිදා ළඟින් සිටියේ නෑ මෙමා
හඳින් පවසනා ඒ හැගුමන් ප්‍රියේ මාගේ සුන්කලා
ඉතින් ඒ දුකින් ඔබ කෙදිනා මුදාවේවී දැයි සිතා
එනමුදු හැගුමන් එක්වී කවදා මා හමුවේවි යැයි සිතා
ඒ දුක ඉවසා අවමන් විඳලා එනතුරා මා මෙහි දුක් වුනා

ඇසුනිද සොඳුරේ ....

වලාමැදින් නැග ආ හිරු සේ නේක එළිය වූ මෙමා
පියුම් විලෙන් පැන්පොද ගවසා ඔබේ සිසිල වූ එදා
සිනාසෙත්ම මාගේ මුවගේ ඔබේ රැවම වූ සදා
කදුළුවත්ම ඔබගේ දෙනෙතේ සසල වුයේ මා තමා
එනමුදු හැගුමන් එක්වී කවදා මා හමුවේවි යැයි සිතා
ඒ දුක ඉවසා අවමන් විඳලා එනතුරා මා මෙහි දුක් වුනා

ඇසුනිද සොඳුරේ ....

Related Songs and Tags

Asunida Sondure LyricsAsunida Sondure Lyrics Englishඇසුනිද සොඳුරේඇසුනිද සොඳුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationShan N K SongsShan N K LyricsShan Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Asunida Sondure" by Shan N K

More from Shan N K

  • Dutuwa Dinedi Lyrics6
  • Oba Ha Maa Lyrics14
  • View All Songs3

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1